කැප්පෙටිපොල සටන් කළේ රට බෙදන්නයි.. බ්‍රවුන්රිග් සටන් කළේ රට එක්සත් කරන්නයි.. ත‍්‍රස්තවාදියා කවුද..- නිර්මාල් අසයි..

May 18, 2018 at 12:00 pm | lanka C news
කැප්පෙටිපොල සටන් කළේ රට බෙදන්නයි.. බ්‍රවුන්රිග් සටන් කළේ රට එක්සත් කරන්නයි.. ත‍්‍රස්තවාදියා කවුද..- නිර්මාල් අසයි..

1818දී මොණරවිල කැප්පෙටිපොල සටන් කළේ රට බෙදීමට බවත් රොබට් බ්‍රවුන්රිග් ඉංග‍්‍රිසි ආණ්ඩුකාරයා සටන් කළේ රට එක්සත් කිරීමට බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මොවුන් දෙදෙනොගෙන් ත්‍රස්තවාදියා කවුදැයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප‍්‍රශ්න කර ඇත.

29,344 Viewers

63 Comments to “කැප්පෙටිපොල සටන් කළේ රට බෙදන්නයි.. බ්‍රවුන්රිග් සටන් කළේ රට එක්සත් කරන්නයි.. ත‍්‍රස්තවාදියා කවුද..- නිර්මාල් අසයි..”

  1. සුද්දා says:

    උඹලට දැං ඩොලර් වැසි වස්සවන හාම්පුතුන්ගේ මුතුන්මිත්තො තමයි. ම්හ්…. ම්හ්…..

    • kanishka Tissa says:

      He was an ex-pastor!

      • No Name says:

        No he was not, had always been a scholar and a historian.

        • maraya says:

          This mad man Nirmal should send to metal hospital immediately….
          Who is this idiot ? Did he got a DR.degree for maddness …hi hi

          • යකා says:

            නිර්මාලය ගෙන් මන් ගොඩක් කල් ඉදන් දකින දෙයක් තමයි .. කිසි පදනමක් නැති මෝඩ කතා කියන එක .. ඊට පස්සේ එක ඇත්ත කියල argue කරන එක .. මුන්ගේ වැරැද්ද තමයි .. මුන් හොඳ philosophical පොත් කියවන්නේ නෑ , field එකේ අලුතෙන් වෙන්නේ මොනවාද කියල දන්නේ නෑ , හොඳ research කරන්නේ නෑ . මුන්ගේ research යන්නේ facebook එකේ .. කිසි සංගත කමක් නැති මෝඩ කතා කියන මූට PhD එකක් දුන්න උන්ට ගහන්ඩ ඕන 😀

          • Parane says:

            Nirmal ranjith la academic qualified wella university staff gaththa aya namei, 1985 ,1990 kale colombo campus eke independent union karala eetta passe JVP ekata baye oya rajithala ekka Pra kalli wala wedakarala UNP anduwen ma thamai staff job ekata demme e kale, nirmal kale history. history kiyala final research ekakatah moo kale JVP eke history eka hoyanna eka, one kenek ta puluwan meka check kraal balanda ,

      • කෞටිල්‍ය says:

        ඈ බොල බූරුවො බ්‍රවුන්රිග් සටන් කලේ අපේ ඒකීයභාවයක් ආරක්ෂා කරන්න නෙවෙයි හිරු නොබසින අධිරාජ්‍ය යන නම එවකට තිබුණු එංගලන්තයේ කිරීටයේ බලය ආරක්ෂා කරන්න කියල නොතේරෙන ගොන් හරකෙක්ද උඹ.

  2. Dev says:

    ඔබතුමගේ පියා තමයි ත්‍රස්තවදියා.ඔබ වැනි කෙනෙක් ලොවට බිහි කල

    • hari says:

      මං අහපු ආරන්චි වලට නම් මෙතුමගෙ පියා කසිප්පු කාරයෙක්.

      • Saradiel says:

        ත‍්‍රස්තවාදියා කවුද? උත්තරය සරලයි ..ඉතිහාසය විකෘර්ති කිරීමට බොරු ප්‍රකාශ කරන නිර්මාල් වැනි NGO ලා
        දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අපේ විරුවන්ට අවමන් කිරීමට සිතා මතා කරන මේ බොරු ප්‍රචාරවලට මොහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි
        මොහු දෙමල ඊළම් බෙදුම්වාදීන්ගේ කප්පන් වලට නටවන රූකඩයක් බව පැහැදිලියි

  3. gayan says:

    ත්‍රස්තවාදියා උඹ වගේ අවලමෙක්ව ජාතක කරපු තොගේ අම්මා .

  4. ත්‍රස්තවාදියො says:

    ඔය එක්කෙනෙක්වත් නෙමෙයි ත්‍රස්තවාදියො. තොපි වගේ ඩොලර් වලට කහින රට පාවාදෙන කාලකන්නි. තොපි ආචාරියල උනේ මේ සිංහල රටේ මිනිස්සු බදු ගෙවපු සල්ලි වලින්. ඒවටවත් නය ගෙවෙල මැරියල්ල. මේ වගේ මවුබිමට වෛර කරන්නෙ නැතුව.

  5. janaka says:

    මූ ජාතක වෙලා තියෙන්නේ පරයෙක්ගෙන්නේ. ඉතින් මූ කතා කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත ගැන.

  6. AMW says:

    Adu Kuley P### Hatha !! Hon. Gotabhaya be careful from these Nut Professors !

  7. kolitha says:

    අපි ගෙවපු බදු මුදල් වලින් , පිනට ඉගෙනගෙන මේ පිං බිමටම කෙලින්න හදන අනාචරිය , උබගේ අම්මගෙන් අහපං
    අම්ම ගාවට ආවට මිනිස්සුන්ගෙන් උබව ජාතක කරපු එකා යන්තම් හරි මතක තියෙනවද කියල ..අන්න ඌ තමයි උබ ඔය
    හොයන එකා .!

  8. ගන්ජ බන්ඩා says:

    උදේ පාන්දරට එලියට බහින්න එපා අාචාරියෝ! උඹේ පන්ඩිත මොලේ තෙත් වෙලා නරක් වෙය්

    • chris says:

      පල යකෝ යන්න .ගංජා ගහල උඹේ මොලේ වේලිලා .

  9. චම්පා says:

    ඇත්ත කතාව. කැප්පෙටිපොළගේ සීයා ලංකාවට එන්නේ කේළරේ ඉඳ⁣ලා. කැප්පෙටිපොළ සිංහලයෙක් නොවෙයි

    • Nish says:

      ජාතිය තීරන වෙන්නෙ සන්ස්කෘතියෙන් මිස සීයා ආපු තැනෙන් නෙවේ. කැප්පොටිපොල අගහරු ලෝකෙන් ආවත් ඔහු සින්හලයෙක්. සින්හල ජාතිය කියන්නෙ ඉන්දියාවෙන්, චීනෙන්, පර්සියාවෙන්, හැමතැනින්ම ඇවිත් මහ ජාතියට මිශ්‍ර වෙලා හැදුන ජාතියක්. දැන් කරුමේ වෙලා තියෙන්නෙ එන හැම එකාම වෙන් වෙන්ව ජීවත් වෙනවා.

    • Ajith says:

      S. Mahinda himi?
      Whoever who protect sinhala culture is a true sinhala
      Whoever who lives by Buddhism is a true Buddhist.

      Not lables

    • abaraa says:

      අනුන්ගේ ජාතකේ හොයන්ට කලින් තමන්ගේ ජාතකේ බලා ගං තුප්පහියා….

    • NAK says:

      ‘Kelare’ koheda thiyenne?

  10. Khkk says:

    මේ මිනිහ ඉපදිලා තියෙන්නෙ මනුස්සයෙකුට ජාතික වෙල නෙමෙයි

  11. Rohitha says:

    mehemath gon mahachariyo! tho ithihasa mahachariyeklu. mewada lalbo ape daruwanta uganwanne? daen tho kiyayi api jathiwadiyo kiyala. angoda ispirithaleta gihin prathikara gaththoth thota kesewethath rata sethak wei. pacha renawakagen udaw ganin onanam.

  12. Suba Anagathayak says:

    ත්‍රී වීල් මල්ලි පිස්සු කතා නොකියයි. සරසවි ආචාරියා පිස්සු කතා කියයි. පිස්සා කවුද??

    කැප්පෙටිපොල සටන් කළේ විදේශ ආක්‍රමනයකට එරෙහිවයි. බ්‍රවුන්රිග් උත්සාහ කළේ ඒ ආක්‍රමණය තහවුරු කර ගැනීමටයි. ඒ අනුව ත්‍රස්තවාදියා බ්‍රවුන්රිග් නොවේ නම් නිර්මාල් ලාගේ අම්මිගේ මිනිහාය!!!

    • Nandasoma Suriyaarachchi says:

      නිර්මාල්ට තව දුරටත් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට තරම් හෝ ලැජ්ජාවක් තිබේද?

  13. Saradiel says:

    සිංහලයෙක් වෙනුවෙන් එකෙක් කතා කරන හැම විටම ඒකට බාල්දිය පෙරලන්නේ තවත් අසිංහල අවජාතකයෙකි… එවැනි අවජාතකයින් කඩපිලේ, බස් එකේ, . නෝට්ටු මිටියකට, බාර් ලයිසන් එකකට, රට සවාරියකට, බත් පැකට් එකකට, බෝතලයකට මේ අවජාතකයින් සිංහලකම පාවා දෙනුයේ කිසිදු හිරිකිතයක් නැතිවය.

  14. Love nature says:

    දේශද්‍රෝහියා යනු දේශයට ද්‍රෝහි වන්නාය. ඕනෑම රටක දේශද්‍රෝහීන්ට මරණ දඬුවම දෙන්නේ තම මවුබිමට ද්‍රෝහී වීම අතිශය බරපතළ වරදක්‌ වන බැවිනි.

  15. කැප්පෙටිපොල නිළමේ says:

    නිර්මාල් ඔය පෝස්ට් එකේ මුලින් දාල තිබ්බේ ෆෙඩ්‍රික් නොර්ත් කියලා. පස්සෙ කෙනෙක් පෙන්නලා දුන්නම, හෙමින් ම, ඒක වෙනල් කරලා, බ්‍රවුන්රිග් කියලා දාලා. සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන් පවා දන්න දෙයක් වන, ෆෙඩ්‍රික් නොර්ත් හිටියේ කොයි කාලෙ ද, බ්‍රවුන්රිග් හිටියේ කොයි කාලෙ ද කියන එක නොදන්න පුද්ගලයෙකුට, ඉතිහාස අධ්‍යයන අංශයේ රැකියාවක් දීලා මාස් පතා මහජන මුදලින් වැටුප් ගෙවීම ගැන, කොළඹ විශ්ව විද්‍යාලය ආයතනයක් වශයෙන් ලැජ්ජා විය යුතු ය.

    • වීර පුරන් අප්පු says:

      හොඳ වෙලාවට මේ කාරණේ මේ වෙලාවෙම හෙළිදරව් කළේ. මොකද මම මෙයා ගේ අද දේශනය අහන්න යන්න හිටියේ. ඒත් මේ වගේ දෙකේ පංතියෙ ළමයි සෙල්ලම් ගෙවල් දාන ඒවා බලන්න යන්න තරම් නාස්ති කරන්න කාලයක් නැති නිසා මම මෙයා ගේ දේශනය අහන්න යන අදහස හිතින් අත්හැරියා.

      මූලික දේවල්වත් නොදැන කරන විශ්ලේෂණ ඉතින් කොහොමත් පදනම් විරහිතයි නෙ.

      මේ වගේ ශාස්ත්‍රීය වංචනිකයකු ගේ කලිසම අද වගේ දවසක දී ම ගලවා දැමීම මම නම් හිතන්නේ හරිම අපූරු දෙයක්. මම හිතන්නේ මැයි 18 කියන්නේ මේ කට්ටිය ඔක්කොටම අපල දවසක් ද කොහෙද!

      • chris says:

        යකෝ ඉතිහාස වීරයන්ගේ නම් උඹල දාගන ඒ උත්තමයන්ට නිගා කරන්න එපා ,පඟර නැට්ටෝ,කෙලින් හිටගන මුත්‍ර කරගන්න බැරි හොටු බරියො.

        • කොහුකුඹුරේ රටේ රාළ says:

          කැප්පෙටිපොල ලා ගේ උරුමය රකින අයට කැප්පෙටිපොල අයිතිය. පුරන් අප්පු ලා ගේ උරුමය රකින අයට පුරන් අප්පු අයිතිය. ඒ උරුමයන් chris ලා රකින උරුමයට වඩා නම් වෙනස් ය. Chris ලා, Christy ලා, Christopher ලා නම් ඉතින් Christ-bearers ලා ය. එහෙව් එවුන්ට ත්, අපේ කැප්පෙටිපොල උත්තමයා ගැන පුරන් අප්පු උත්තමයා ගැන කැක්කුමක් ආවාය කියලා ඇහැව්වා ම නම්, කෙලින් හිට ගන්න ටිකක් අමාරු වුනා ය. Christ-bearers මෙහේ ආවේ නැත්නම් අපිට කැප්පෙටිපොල ලා, පුරන් අප්පුලා අවශ්‍ය වෙන්නේ නැති ය. ඒ කොයිහැටි වුනත් නිර්මාල් ගැන කියා ඇති දෙයින් Christ-bearers ලා ට කේන්ති ගොස් තිබීම තේරුම් ගන්න පුළුවන් ය. ඒ ගමන නම් ආපහු කෙලින් හිට ගන්න පුළුවන් වුනා ය.

      • යකා says:

        නිර්මාලය ගෙන් මන් ගොඩක් කල් ඉදන් දකින දෙයක් තමයි .. කිසි පදනමක් නැති මෝඩ කතා කියන එක .. ඊට පස්සේ එක ඇත්ත කියල argue කරන එක .. මුන්ගේ වැරැද්ද තමයි .. මුන් හොඳ philosophical පොත් කියවන්නේ නෑ , field එකේ අලුතෙන් වෙන්නේ මොනවාද කියල දන්නේ නෑ , හොඳ research කරන්නේ නෑ . මුන්ගේ research යන්නේ facebook එකේ .. කිසි සංගත කමක් නැති මෝඩ කතා කියන මූට PhD එකක් දුන්න උන්ට ගහන්ඩ ඕන 😀

  16. Chulan says:

    Here, he has made an open question.As I feel, against Dr.Rajitha’s statement which was done about the final war.He really wanted to say that Kappetipola was a hero.
    We should not think that he is so fool to say that the other man us a hero.

    • omrw says:

      ඔබව තෙරුන් ගියෙ නෙහ ඔබ කියන්නෙ බ්‍රව්න් තමඉ තස්ත්‍රවඩිය කියල එසෙම ඔබ කියන්නෙ මෙක රාජිතට. හමුදාව හො එල්ටිටි එකෙන් තස්ත්‍රවඩිය තිරනය වෙන්නෙ ,සටන් කරෙ කුමකටද යන්න බව ප්‍රස්නකරන බවයි මට හෙන්ගෙන්නෙ

  17. පොඩි එකා.. says:

    දේවසිරි මහත්තයෝ.. දැන්වත් කට පියාගෙන ඉන්න.. 2015 දී කල වැරැද්දට ඔයාම කවද හරි සිංගප්පූරුවට ගිහිල්ලා වන්දි ගෙවන්න.. විඳවන්න.. ඔයා කට අරින්න ගියාම වෙන්නේ ඔයාගේ අහිංසක අම්ම තාත්තාට නිස්කාරනේ අපහාස විඳින්න වෙනවා.. ඔයා කල වැරැද්දට ඔයාගේ අම්මා තාත්තා පලි නෑ..

  18. lion says:

    කැප්පෙටිපොළ සෙනෙවි සුරූ
    කර රුපු සෙන් මන් දැදුරූ
    අබිරු විකුම් පෑ අයුරූ
    උඹට පුතේ වෙයි මියුරූ

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

  19. Saradiel says:

    පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

  20. Justin says:

    Muta degree aka dunne kauda…lecture kama dunbe kauda…rata akramaya karala. Sampath suragena kapu gana muta threum gannabari nam muge ….mole thiyenne…uuuuu…..lecture kama deepan podiakekuta roller kakkoooo

  21. lion says:

    අපේ රටට පිළිමල් වන සතුරු මුළ

    අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල

    අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල

    පිපේ එවිට ජාතික අභිමාන මල”

    “ජාතික වැඩට මරගුල් අටවමින් සිට

    නායක කමට දඟලන නිවටයන් හට

    මේ ලක එකම අමුසොහොනක්‌ කරන්නට

    සාතික වෙන්න තරුණය අද පටන් සිට”

  22. noname says:

    don’t read posts that not relevant to you.
    that’s what happen here.
    you have other stuff to suffer .. ex: bus ajith, jilhub

  23. sena says:

    We can understand and identify the answer for your question after seeing all the above comments.
    commentators have good knowledge about your question.So sorry about you.

    • Historian says:

      There are 53 commonwealth countries mean England alone from 16thcentury to 20 th century have invaded 53 peaceful countries and looted their resources.Apart from England ,other colonial masters France,Spain,Portugal,Holland(present Netherlands) etc. also have done the same thing .when British people didn’t follow the Kandy Convention and due to extremely high taxes levied on the poor citizens , patriotic people rioted with the prime intention of chasing away the Brtish. The Robert Brownrigg supressed islanders very inhumanly. He ordered to kill the all the villagers including children(not only the rioters), burnt the villagers houses,destroyed their all the livestocks, and poisoned all the wells and water resources . It is ludicrous to see that it is their present decendents now come to teach human rights and war crimes to the other nations. This person’s brain should get tested or else he wants to whitewash the colonial masters sins committed to the peaceful countries.

  24. soma says:

    Mu thama niyama thrasthawadiya…

  25. omrw says:

    i think he said brown is the real terrorist

    and he didn’t tell war heroes =Brown

    he is not like other dollar kakkoooo

  26. Nandasoma Suriyaarachchi says:

    ඈ බොල ආචාරියො……

    මේ රට බ්‍රවුන්රිඩ් ගෙ අම්මගෙ රටද ?

  27. Kosala says:

    Mu marila palayan, muge pawle ewun, muth ekka inna ewun makabaviyan…

  28. බෙර හඬ says:

    ආචාර්ය පදවියක් දුන්නනේ අම්මපා මෙහෙව් එවුන්ටත්.

  29. Aurora says:

    මූ මහාචාර්ය වරයෙක් වුනත් ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බවයි පෙනෙන්නේ. මෝඩ මහාචාර්ය තුමනි, සුද්දන්ගේ සේනාවක් අරන් 1818 ඌවෙ නිදහස් සටන මර්ධනය කරන්න ගිය මොණරවිල කැප්පෙටිපොල සුද්දන්ගේ සේනාවේ තිබූ ආවුද සමඟ එම සේනාව ආපසු යැවීම ත්‍රස්තවාදියකුගේ ලක්ෂණයක්ද? නැතිනම් උදාර සේනාධිපතියකුගේ ලක්ෂණයක්ද?
    1818 ඌවෙ නිදහස් සටන අපි පරාජය වීමෙන් පසු වයස 18 ඉහල සියලු සිංහල පිරිමින් මරාදැමීම බ්‍රව්න්රිග්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නොදන්නේද? මෙවන් සරල ඉතිහාසයක් හෝ නොදන්නා අපතයන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාබාසීනියා කරන බව සරසවි පාලකයන්ට නොවැටහේද? මුන්ගෙන් ඉගෙන ගන්නවට වඩා හොඳයි පෙලපාලියනඑක කියල සිසුන් පෙළපාලි යන එක පුදුමයක් නෙවෙයි.

  30. Deepal says:

    Is this man really a Sri Lankan? Are we still under British Monarchy? Britishers invade our Mother land and divided our people of all religions, races etc. and ruled for years. When our heroes fight to get back our country, Monarchy branded and called them as Terrorists but for Sri Lankans, they are heroes. Who is Brownridge to unite our country?
    There were Devasiris even at that time who pretended like Suddahs and ruined our country.

  31. diyasena says:

    meya nam niyama jathirohiyek

  32. Nimal says:

    The real terrorist is your Mum who delivered such a stupid son

  33. saranapala says:

    මෙතෙක් හිටපු රටේ නායකයින්ගේ ජාතකේ සොයල බැලුවොත් පෙනේවි රට්ටට ආදරේ කමත් එක්ක තියෙන සම්බන්දය

  34. KK says:

    ඉතිහාසය ගැන PhD කලාට වැඩක් නෑ මොලේ නැත්නම්..
    කට පාඩම් කරගෙන ඇවිත් කියෝන මේ නිර්මාල් දැන් හරි පොරක් වෙලානේ. අනේ මේ ගොබ්බයට තේරෙන තරම…

    මොණරවිල කැප්පෙටිපොල සටන් කළේ තමන්ගේ රට සුද්දා ගෙන් බේරා ගන්න. රොබට් බ්‍රවුන්රිග් ඉංග‍්‍රිසි ආණ්ඩුකාරයා සටන් කළේ මුළු රටේම පාලනය අතට අරගෙන කරදයක් නැතිව සුද්දන්ට රට පාලනය කරන්න.. සේසත සුද්දට අරගෙන යන්න

  35. Nimal Tissa Wijethunga says:

    Nirmal kiyana eka ballekuta jathaka wellada koheda mu mewage keppa boru kiyanne.

    Me wage jathi drohi katha kiyana ayayi unge paulwalatai lamaitai hena hathakma gahapan.

    Nirmal, you are the terrorist and you are the idiot.

    • Analyst says:

      These people are are coughing for dollars. The NGOs are the modern tool of Neo-Colonialism.They use NGOs as their cats paw to to force developing countries to implement policies ,moves,bills etc. which are advantageous to them and also to control the developing countries. He and other NGO clan have to be careful , as the people’s curse fall on them right upto their death bed for betraying the nation for the colonial ruler’s dollars.The patriotic people in this country abhor in disgust , such idiotic, absurd and lunatic comments, which are to coverup their colonial masters inhuman , bastardly acts and sins committed to the innocent Nations in the past.

  36. abaraa says:

    තොපේ අම්මගේ ජාතකේ හොයා ගං පාහරයා.,..අනිත් උං ගැන හොයන්ට කලිං

  37. guruwaraya says:

    iskole giya nethi, upatinma modayo nithara maha lokko kiyala hithagena comments liyanawa. thamunge modakama penwanawa bohowita pahath upath thiyena aya liyanne ehema ninditha widiyata. demapiyan nethi awajataka ewun liyanne anith aya pahatha lkarala

    SISTA WIDIYATA LIYALA ADHAS DAKWAMU
    NIRMAL MAHATHA WERADI BAWA MATATH HITHENAWA.

  38. Silva says:

    Nirmal Ahanna Thibune Rata Eksesath Kale MaRa da nathnanam SF da kiyala.
    ethakota me gon hattha Honda Comments Post Karai Nadda ?

  39. REX says:

    රටේ අවාසනාවට උපන් අවජාතක බල්ලෙක් .

  40. NAK says:

    Damn shame…….He has gone bonkers totally !!!!

  41. fernando says:

    when they talk like this, they will get money from western

  42. sam says:

    Pitarata Suddekuta rata karanna Puluwannam American Gota ta bari Mokada kiyala ahannai
    menih mehema kata kiyanne.
    Kata Ariyama Mole Wahena Gota Wage Gon Thakateeruwo thamai Methana moota Banala comment karanne.

Main News