කැඛිනට් මණ්ඩලය අද දිවුරයි.. සුභ නැකත මෙන්න….
December 20, 2018 at 6:27 am | lanka C news
දින කිහිපයක් තිස්සේම කල් ඇදෙමින් තිබූ කැබිනට් මණ්ඩල දිවුරුම් දීම අද පෙරවරුවේ සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටී.
සම්පුර්ණ කැබිනට් මණ්ඩලය හෝ ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.
අද අද පෙරවරු 8.15 ට යෙදෙන සුභ මොහොතින් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මේ අතර කිසිදු ශ්‍රීලනිප මන්ත්රිවරයෙකුට ඇමති ධුර ලබා නොදීමට ජනාධිපතිවරයා ගන්නා ලද තීරණය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කර තිබේ.
අද ඉඳල නැවැතත් හූරගෙන කෑම ඇරඹෙනවා.ජාතික ධනය හූරගෙන කන අසමජ්ජාති පාහර දේ
අද ඉඳල නැවතත් හූරගෙන කෑම ඇරඹෙනවා.මහජන දේපල ජාතික ධනය හූරගෙන කන අසමජ්ජාති කුහක දේශපාලුවන්ගේ වර්ග පරම්පරාවලටත් සාපවෙනවා.කුහක දේශපාලකයා රටවැසියාගේ පරම සතුරාය.
ශ්‍රී ලංකා එයා බලාගනීවි.යූඑන්පී එකට කෙළින්න එනවා නම් ඒක බලාගැනීම ඔවුන් ගේ වගකීම
Appachchi malo… ubath malo….
Piyasena gamage…. gihin udu piyaliya kaapiya…
ඈ බොලව් බයියනේ 2007 ඉඳල මහ බැංකුව හූරගෙන කෑවෙ, ග්‍රීක් බොන්ඩ් වල ආයෝජනය කරල කෝටි ගනණක් නැති කලේ, EPF මුදල් කොටස් වෙළඳපලේ දාල විනාශ කරේ, මිහින් ලංකා මගඩි කරල මුදල් කාබාසිනිය කරේ කවුද කියල බලපියවු.