කැබනට් ඇමතිවරයෙකු ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

November 1, 2021 at 10:02 pm | lanka C news
කැබනට් ඇමතිවරයෙකු ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

ප්‍රබල අමාත්‍යවරයකු සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වීමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා වෙයි.

දැනට ස්කොට්ලන්ත සංචාරයක නිරත වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සංචාරය නිමවා මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් ඔහු අවසන් තීරණය ගනු ඇතැයිද සඳහන්ය.

167,034 views

10 Comments to “කැබනට් ඇමතිවරයෙකු ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. දේශපාලුවා says:

    දූවිල්ලේන් සැදුනු ලියේ, තවත් බලන් ඉන්න බැහැ

  2. සාබරේ says:

    සබරි ගැහුව නියම ගේම නියම වෙලාවේ.

  3. අලියගෙ යාලුවා says:

    අලි යන්නෙම අලි ගාවට

  4. Buddhist says:

    Only by resigning Sabry can prove his honesty and his true belief in Islam.

  5. MD says:

    ඕන ඔට්ටුවක් විමලෙයි ගම්මන්පිලයිනම් නෙවේ 😀

  6. Nalaka says:

    There are no powerful ministers in Sri lanka. All of them are bloody LONTHA POL idiots…

  7. Robin says:

    It is not a big issue. There are so many other President Counsellors better than Ali.He got this position because he appeared for the president in courts. No other qualification.

  8. FIFA says:

    අය්යෝ ස ගෙ කැබිනෙට්ටුව.

  9. Ravi says:

    ලස්සන නාට්‍ය!

  10. Not just a minister, entire govt should quit !