කැබ්රියක ලොරියක් ගැටී වෙලදසැලක් කඩාගෙන ඇතුලටම යයි.. රියදුරු මරුට.. මිතුරාට ආසධ්‍යයයි…

August 26, 2018 at 12:40 pm | lanka C news
කැබ්රියක ලොරියක් ගැටී වෙලදසැලක් කඩාගෙන ඇතුලටම යයි.. රියදුරු මරුට.. මිතුරාට ආසධ්‍යයයි…

දඹුල්ල කොළඹ පාරේ ඉබ්බංකටුව මෙඝතිලක සුසානය අාසන්නයේ කැබිරියක් හා ලොරියක් ගැටී වෙලසැලකට කඩා වැදිමෙන් කැබ්රියේ ගමන්කල දෙදනෙකු බරපතල තුවල ලැබ දඹුල්ල රොහලට ඇතුලක් කිරිමෙන් පසු එහි රිය දුරා මියගිය බව ගලේවෙල පොලිසිය කියයි.

මෙම අණතුර නිසා මියගෝ ඇත්තේ දඹුල්ල යාපාගම වැව ආසන්නයේ පදිංචිව සිටි 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

වැසි වෙලාවේ අධිවේගයෙන් ගමන්කල කැබ්රිය පිටුපසින් භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් ගැටි එහි පාලනයෙන් ගිලිහි කඩයක් ඇතුලට කඩා වැදි ඇති අතර ඒ මොහොතේ වෙලද සැල වසා තිබි ඇත.

මෙම අනතුරින් වෙපළදසැලටද විශාල හානි සිදුවි ඇති අතර රොහල් ගතකල දෙදනාගෙන් එක් අයෙකු මිය ගිය බවත් අනේකා දැඩ් සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් දඹුල්ල රොහල් ආරංචි මාර්ග කියයි.

අණතුරට පත්වු ලොරි රථය කොළඹ සිට මඩකලපුවට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇති අතර එහි රියදුරා හා ලොරි රථය ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

17 views

One Comment to “කැබ්රියක ලොරියක් ගැටී වෙලදසැලක් කඩාගෙන ඇතුලටම යයි.. රියදුරු මරුට.. මිතුරාට ආසධ්‍යයයි…”

  1. "මතට පොලිය" says:

    දුවයි අප රටෙ වාහන ලොවම නැති විදියට
    ගසමින් හෝන් විස දුමද පිට කරලද උදේට
    උරමින්‍ දුමද බබී අරක්කු වේගයේ රාත්‍රියට
    බේරයිද මරුවා නීතිය රියදුරු දැන කැඩූ විට

    බනින්නේ නම් පොලිසියට තම නිවැරදිම වාගේ
    අසරණ කරල පවුලම පා ගමනින් යන දුගියාගේ
    දඩ ගෙවල මන්ත්‍රී කෙරුමට කියල නොකල වගේ
    මැරිල උපදිනවා කල වරද නිදි නැති මතකෙ වගේ

    ඉන්‍ෂුවරන්ස් තියලා පොලියට වාහනේ අරන්
    ජීවිතයම පොලියට තියලාම පෙට්‍රරල්ද ගසන්
    ණයම බරවෙලා ජීවිතයෙ තිබුන සතුට බිඳන්
    අමතක වෙන්න බොයි වෙරිපැන් රියදුර ඉඳන්

Main News