කැබ් රථයක් වැවට පෙරලේ.. දැරියක් ඇතුළු තිදෙනෙක් අතුරුදන්..

December 19, 2020 at 6:30 pm | lanka C news
කැබ් රථයක් වැවට පෙරලේ.. දැරියක් ඇතුළු තිදෙනෙක් අතුරුදන්..

කැබ් රථයක් මල් මුලතිව් වන්නිකුලම වැවට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් වයස අවුරුදු 02ක දැරියක් ඇතුළු තුන් දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

10,611 views
Main News