කැබිනට්ටුවේ අනුමතයි.. ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..
May 9, 2018 at 1:21 pm | lanka C news
ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඇමති දයා ගමගේ මහත සදහන් කලේ තේ සහ රබර් සදහා පමණක් ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනු බවයි.
කෙසේ වෙතත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජය අතුරලියේ රතන හිමියන් මෙම තීරණයට දැඩිව විරෝධය පල කරයි.
ගල්යිපොසේට් මිනිස් සිරුරට මාරාන්තිකයි වකුගඩු ලෙඩ ගැන ලෝකයේම අංක එකේ විද්වතාගේ පරීක්ෂණයෙන් සනාථයි
Rathna is a fake character & NGO puppet who doesn’t deserve the respect from Buddhist people… He is trying to destroy Sri Lankan Agriculture and Tea Economy for India’s agendas
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ “International Agency for Research on Cancer” ආයතනය මගින් ග්ලයිපොසේට් මගින් පිළිකා වැළදීමට ඉඩ ඇති බව නිර්දේශ කර ඇත.
ර ත න යෝ දැන් බම්බු ගහපන්.
Rathana haamudhuruwanwa Aekabadhdha Vipakshayata ehema num ganda epo!