කැබිනට් ඇමතිකමක් ගන්න සුදුසුකම හොරෙක් වීමයි.. මාත් හොරෙක් වී කැබිනට් ඇමති වෙනවා..- රන්ජන් [Video]

May 3, 2018 at 3:26 am | lanka C news
කැබිනට් ඇමතිකමක් ගන්න සුදුසුකම හොරෙක් වීමයි.. මාත් හොරෙක් වී කැබිනට් ඇමති වෙනවා..- රන්ජන් [Video]

හොරකම් වංචා කිරීම ඇමති ධුරයක් ගැනීමට සුදුසුකමක් වනු ඇතැයි තමනට මෙවර ඇමති සංශෝධනය අනුව සිතෙන නිසා තමනටද හොරකම් වංචා සිදු කිරීමට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමති සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

52 views

10 Comments to “කැබිනට් ඇමතිකමක් ගන්න සුදුසුකම හොරෙක් වීමයි.. මාත් හොරෙක් වී කැබිනට් ඇමති වෙනවා..- රන්ජන් [Video]”

  1. Rupa says:

    රන්ජන් මහත්තයෝ, ජනපති අගමැති හොරුන්ටම ඇමති කම් දුන්න නොවේ. ඇමති කම් වලට තෝරගත්ත සමහර උන් මෙච්ච්ර කරල තියෙන්නේ රටේ දනය නාස්ති කිරීම හෝ සොරකම් කිරීම බව වත් නොදැනීමයි.

    • ජනක says:

      කොහොමද බන් උඹව මිස් උනේ සුදුසුකම් තියෙද්දී ?උඹ ඇප්ලිකේෂන් එකේ ලිව්වේ නැද්ද අර ඩියුටි ෆ්‍රී ටීවී එක ගත්ත හැටි එතකොට අර නාකි ගානියෙක්ගේ කෙස් එක එතකොට අර මීගමුවේ කතා අනිවාර්යෙන් උඹට කැබිනට් ඇමතිකමක් ලැබේවි

  2. Ranjan says:

    Ratakata giya kalak. Konda pana nethi un andu karana kota wena dewal. My3 saha Ponilta kond pana thiyenawanam Gonjawa wahama elawa demiya yuthui.

  3. sarath says:

    Sarath Fonseka had not done anything in his former ministry offered to him to feel the People .Only talk and no work as a minister.

  4. sarath says:

    Very strange that all are expecting Ministerial Posts. That itself is illegal under 19A to exceed 30.

  5. Niru says:

    You are a thief. But you have to do it big to qualify. Like dud notes by Sajith family. Or like Karumanayake steal an apartment or boss Ponil do a Bank job. This is the change on January 8th.

  6. vishnu says:

    උඹ බබා duty නැතිව tv ගෙන ඒවා පර්මිට්
    විකුණන ඒවා හොරකම් නෙවේද ගොන්ජෝ
    හොඳ රේප් කේස් එකකුත් තියෙන්නෙ

  7. SuMa says:

    දැන් මෙයාටත් නියෝජ්‍ය ඇමති පට්ටම් 3ක් ම තිබිලා නේ දැන් 1 කට අඩු කරලා තියෙන්නේ.. කලින් තිබ්බ පට්ටම් 3 න් කරුපු එක වැඩක් කිවුවනම් බලන්න.. හැමෝගෙම කයිය විතරයි.. ලංකාවේ චන්ද දායකයන්ටත් හරියන්නේ මේවගේ නළුවන්ව තමයි.

  8. peedithaya says:

    yako gehenu badagena netuwata despalanayata sudusu netha. harak vote karanawa
    umbe ugathkama kiyanawada??? O.L thiyenawanam yantham neda. api paselin dekka.
    YAKO DEPUTY MINISTER WENNA LEBUNETH JATHIYE AWASANAWATA. APATA AWASHYA UPADIDARIEN PAMANA. BUDDIYAK NETHI HARAK RATA PALANAYA KARANAWA WAL PERETHAYO RATA PALANAYA KARANAW. JATHIYE AWASANAWA.

  9. Asaranaya says:

    dhiepiya ranilata puka

Main News