කැබිනට් ඇමතිකමක් නැතැයි සම සමාජයෙන් විරෝධය..

August 17, 2020 at 10:00 am | lanka C news
කැබිනට් ඇමතිකමක් නැතැයි සම සමාජයෙන් විරෝධය..

මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී තම පක්ෂයට කැබිනට් ඇමැති ධුරයක් ලබානොදීම පිළිබඳව ලංකා සමසමාජ පක්ෂය සිය නොසතුට පළ කර තිබේ.

අනෙක් සියලුම සහෝදර පක්ෂ වලට කැබිනට් ඇමතිධුර ලබා දී තම පක්ෂයට පමණක් එසේ ලබා නොදීම අසාධාරණ බව එම දන්වා ඇත.

පසුගිය රජය සමයේ එම පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ අතර මෙවර ද එසේ වෙතැයි බලාපොරොත්තු වෙන්නේ එම පක්ෂයේ සිට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් නිසි පිළිතුරක් ලැබී නොමැත නොමැති බවද වාර්තා වේ.

36,561 views

8 Comments to “කැබිනට් ඇමතිකමක් නැතැයි සම සමාජයෙන් විරෝධය..”

  1. dev says:

    oyala wadak naa
    karapu dekuth naa ne

  2. narada says:

    මේගොල්ල Cabinet එකේ ඉදල කරපු එක වැඩක් තියනවද? චන්දෙ ඉල්ලුවානම් බලාගන්ට තිබුන, මෙයාලත් ජවිපාවෝ වගේ වදවෙලා යන ජාතියක්.

  3. අරුණ කුමාර දිසානායක says:

    මොළේ තියනව නම් දැන් ඉතිං අර ආතාවුද වගෙ පොඩි ටැම්පරියක් හොයාගෙන කරන එකතමා හොඳ..

  4. Niru says:

    Another o.01% party

  5. අතුලසෞදි says:

    මේක ලංකාවේ ආරම්භය කරපු පළවන දේශපාලන පක්ෂය. ඒ වගේම සමාජවාදී මතවාදය වෙනුවට පෙනිහිටින, අද රටේ අවශ්‍යතාවය තේරිම්ගත් පක්ෂයක්. දශක දෙකක් පමණ ඒකාබද්ධ විපක්ෂය බල කඳවුර නියෝජනය කල පක්ෂයකි.වගකීමක් දෑරීමට සුදුසු නායකයෙක් තමයි තිස්ස විතාරණ මහතා .ජපාවුන් වගෙ ජාතිවාදීන් නෙමෙයි .

  6. අතුලසෞදි says:

    මේක ලංකාවේ ආරම්භය කරපු පළවන දේශපාලන පක්ෂය. ඒ වගේම සමාජවාදී මතවාදය වෙනුවෙන් පෙනිහිටින, අද රටේ අවශ්‍යතාවය තේරිම්ගත් පක්ෂයක්. දශක දෙකක් පමණ ඒකාබද්ධ විපක්ෂය බල කඳවුර නියෝජනය කල පක්ෂයකි.වගකීමක් දෑරීමට සුදුසු නායකයෙක් තමයි තිස්ස විතාරණ මහතා .ජපාවුන් වගෙ ජාතිවාදීන් නෙමෙයි .

  7. Dicky says:

    3wheel party.

  8. d.katakumbura says:

    සම සමාජය බෙෝඩි ලෑල්ලක් විතරයි- දුන්නනොත් ජනතා විරෙෝධයක් එයි

Main News