කැබිනට් ඇමතිකමක් මට ඔ්නෑමයි.. ජනාධිපති එක්ක හැප්පීගෙන මේ ආණ්ඩුවත් වැඩිකල් කරන්න බෑ..
December 19, 2018 at 11:20 am | lanka C news
නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක් තමනට අනිවාර්යෙන්ම උවමනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ පක්ෂ දෙකෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින ජේයෂ්ඨතම මන්ත්‍රිවරයා තමන් බවත් එබැවින් තමනට කැබිනට් ඇමති ධුරයක් අත්‍යවශ්‍ය බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප මන්ත්රීවරුනට කැබිනට් ඇමකි දුර නොදුන්නහොත් කිසිවක් කල හැකි නොවන බවත් ඒ මහතා කියයි.
ජනාධිපතිවරයා සමග පරස්පර අදහස් සමගින් මේ ආණ්ඩුව වුවද කරගෙන යාමට ඉතා අසීරු වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
එන මැතිවරණයේදී ගමට ආවොත් කොසු පාර දැන්ම ඉදලා දුවන්න පුරුදු වෙයල්ලා
ගෙම්බෙක් ගිය උඩ. ඊළඟ චන්දෙන් චකබ්ලාස් වෙනවා නියතයි.
මාළුවට වතුර නැතුව ඡීවත් වෙන්න බෑ වගේ.. මෙයාට ඇමතිකමක් නැතුව ඡීවත් වෙන්න බෑ… ඇමතිකම හින්දා තමයි හුස්ම ඉහල පහල යන්නේ..
Ita wadiye narakada uba panna eke inna samanalayek ekka athal ekak ganna eka.
පාර්ලිමේන්තුවේ නියෝජිතයන වරප්‍රසාද දෙන නිසා පැත්ත ගියත් ඇත්ත කතා කොරන මුසිලයෙක් මේක ගරු සේවයක් කල යුතුයි, මුන් එල්ල මරා දැමිය යුතයි නැතිනම් අරාබි නිතිය අනුව බෙල්ල කපා ඇසිඩ් දමා දිය කල යුතුයි. රටට වී කරන මුන්ට එසේ කිරීම වරදක් නොවේ. වරෙව් චාන්දෙට. රෙදි ගලවනවාමයි.