කැබිනට් ඇමතිධුර දෙන්නැයි පොහොට්ටුවෙන් ලයිස්තුවක් ජනපතිට.. නාමල් රාජපක්‍ෂ හා සනත් නිශාන්තත් ලයිස්තුවේ.. ලයිස්තුව මෙන්න…

August 18, 2022 at 9:20 am | lanka C news
කැබිනට් ඇමතිධුර දෙන්නැයි පොහොට්ටුවෙන් ලයිස්තුවක් ජනපතිට.. නාමල් රාජපක්‍ෂ හා සනත් නිශාන්තත් ලයිස්තුවේ.. ලයිස්තුව මෙන්න…

ඉදිරි දින කිහිපය ඇතුළත පත් කරන නව කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍ය ධුර හිමිවිය යුතු ලයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ද අමාත්‍ය ධුර ලබා ගනු ඇතැයි වාර්ථා වෙයි.

එසේ අමාත්‍ය ධුර ලබා දීමට යෝජනා වී ඇති පිරිස මෙසේය.

ප්‍රසන්න රණතුංග
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රෝහිත අබේගුණවර්ධන
සී බී රත්නායක
පවිත්‍රා වන්නිආරච්චි
එස් එම් චන්ද්‍රසේන
නාමල් රාජපක්ෂ
රමේෂ් පතිරණ
බන්දුල ගුණවර්ධන
සනත් නිශාන්ත
කංචන විජේසේකර

ජීවන් තොන්ඩමන්
ඒ එල් එම් අතාවුල්ලා

69,321 views

30 Comments to “කැබිනට් ඇමතිධුර දෙන්නැයි පොහොට්ටුවෙන් ලයිස්තුවක් ජනපතිට.. නාමල් රාජපක්‍ෂ හා සනත් නිශාන්තත් ලයිස්තුවේ.. ලයිස්තුව මෙන්න…”

  1. kumari says:

    දැන් මේ හැත්ත නැත්නම් මේ රට හදන්නම බැරිද ?
    යකෝ රටට අවශ්‍ය අමාත්‍යාංශ ටික තීරණය කරලා ඒකට සුදුසු එවුන් දාපියව්. නිකම් පෙන්දො ගානට අමාත්‍යාංශ හදන්නෙ නැතුව

  2. RAKA says:

    මුන් ඔක්කොම රටට සාපයක්

  3. Shukratees says:

    Me kaalakani Balu Jaayanta denna mahaththayo, Amathikam Deka Deka denna !! Hora Veshige Puthaalaa!!

Main News