කැබිනට් ඇමතිලා කොකේන් ගහනවා..- රන්ජන් හෙලි කරයි..
February 12, 2019 at 2:10 pm | lanka C news
ඇතැම් කැබිනට් ඇමතිවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඇතැම් දේශපාලඥයන් මාකදුරේ මධුෂ් සමගින් සම්බන්ධතා ඇති බවත් ඔහු සදහන් කරයි.
මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් සමග තමන් ගණුදෙනුවක් නැතැයිද පවසන ඔහු තමනට විරුද්දව කුඩු ජාවාරම්කරුවන් නඩු දමා ඇති බවත් කියයි.
රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල මහනුවර අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
විනිසුරු- නීතිඥ කොකේන් හවුලත් එළි වෙයිද?
Mama hituve ganja cahala kiyala
” HORATA PERA KESELKANA
WATA PANNADA ? “
ane gonjo kata wahagena hitin, naththan umbe modakama penevi
සෑම රජයේ සේවකයෙක්ම මත් ද්‍රව්‍ය පරික්ෂාවකට ලක් කල යුතුයි….