කැබිනට් ඇමතිලා තිදෙනෙක් සයිටම් විරෝධී වෙති.. ආණ්ඩුව අර්බුදයේ..
March 10, 2017 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී පැවති සයිටම් වෛද්‍ය උපාධිය පිලිබද විවාදයේදී කැබිනට් ඇමැතිවරුන් තිදෙනකුම ඊට විරුද්දව අදහස් පල කිරීමත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ යම් මතබේදාත්මක තත්යක් ඇති වී තිබේ.
සුසිප් පේ‍්‍රම්ජයන්ත් හා දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප ඇමතිරුන් හා එජාප ඇමති චම්පික රණවක මෙසේ සයිටම් විවාදයේදී විරුද්ව අදහස් පල කලේය.
ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමල ජාතික සන්ධානයද අදහල් පල කලේ විරුද්දවයි.
ඒකාබද්ද විපක්ෂ පුද්ගලික වෛද්‍ය විද්‍යලවලට විරුද්ද නැති වුවත් සයිටම් ප්‍රමිතිය සම්බන්ධයෙන් වූ කාරණායව මූලිකව ඊට විරෝධය දැක්වීය.
මේ තත්වය මත අදාල විවාදයේදී සයිටම් විවාදය ආණ්ඩුවට දැඩි අවාසිදායක තත්වයක් මතුව තිබීම හේතුවෙන් මෙම මතබේදාත්මක තත්වය ඇතිවී ඇත.
NO to SITEM