කැබිනට් ඇමතිලා 30 මදි වුනොත් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර තවත් වැඩි කර ගන්නවා..

December 18, 2018 at 6:28 am | lanka C news
කැබිනට් ඇමතිලා 30 මදි වුනොත් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර තවත් වැඩි කර ගන්නවා..

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවරුම් දෙන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව 30 සීමාවේ තබා ගැනීමට උපරිම උත්සාහ දරන බවද මන්ත‍්‍රිවරයා අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

නමුත් කැබිනට් ඇමතිවරුන් ගණන වැඩි කර ගැනීමට උවමනා වුවහොත් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර එය සිදු කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

14 views

3 Comments to “කැබිනට් ඇමතිලා 30 මදි වුනොත් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර තවත් වැඩි කර ගන්නවා..”

  1. Keerthi says:

    You fool Do you think you can increase the number of cabinet posts by a simple majority in parliament? Try it and see. We will go to courts.
    People have already rejected the UNF. If Ravi K is appointed a Cabinet minister you will be totally finished.

  2. buruwa says:

    ayi katanayaka unp nisada ubalata onaewama karana yane. buru hatha.

Main News