කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලයි…

July 5, 2022 at 10:02 pm | lanka C news
කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලයි…

ජපන් ‘ටයිසේ’ සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරුන් පගා මුදලක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපති වරයාද මේ සම්බන්ධයෙන් දැඩි කලබලයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.

විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මෙම හෙළිදරව් කිරීම සිදු කරනු ලැබීය.

87,477 views

28 Comments to “කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලයි…”

  1. atta says:

    මෙහෙම කිව්වට යමක් විස්වාස කරන්න බැහැ. නම සහ සිද්ධිය විස්තරව දෙන්න ඕන. නැතිනම් බොරු නොකිය ඉන්න ඕන.

    • prasad says:

      ඔයා මොන ලෝකෙද ඉන්නෙ. ඇයි එයා නම කිව්වෙ පාර්ලිමේන්තුවෙ. නිව්ස් බලන්නෙ මේකෙන් විතරද?

  2. Kandy Whip says:

    He will say things to implicate others within the well of parliment behind privileges. He should be bold enough to say name of the minister openly in and outside the parliment if he is sure of his accusation. If he is not sure it is better if he keeps his mouth shut without creating unnecessary problems to the country

  3. rattart says:

    හැමදාම අරූ කොමිස් ඉල්ලුව මූ ඉල්ලුව කියනව කවුද කියලා කියන්නේ නෑ
    මිනිස්සුන්ට දැනගන්න මේව කියන්නේ නැත්නම්
    මේ නිවුස් වලින් ඇති වැඩක් නැත.

  4. Pabuddha says:

    No point of these news without clear clue. Dont publish these without names and clear facts. If stops only they come with names.
    We know they accept bribe. Nothing special.

  5. Pronto says:

    Why can’t you publish this politico’s name and other details?

  6. nariya says:

    නම කියන්නේනත්තෙ කියනඑකා ඉල්ලුවද?

  7. කිරිහාමි says:

    නමක් ගමක් නැතුව ආතල් දෙන්න එපා . කොන්දක් තියෙනවා නම් කෙලින්ම කවුද කියලා කියන්න

    • prasad says:

      මේකෙ නිවුස් විතරක් බලනකොට ඔහොම හිතෙන එක සාධාරණයි.

  8. Siripala says:

    Nimal siripala

  9. සිරිසේන says:

    ඕක හැමදාම ඕනේ දේකට පගාව ගන්නවා. ඔය 225 ඔක්කොම එකයි. ආර්ථික සංවර්ධනය දන්නා පිට කෙනෙක් දාල එයාව මොනිටර් කෙරුවා නම් හරි.

Main News