කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලයි…
July 5, 2022 at 10:02 pm | lanka C news
ජපන් ‘ටයිසේ’ සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරුන් පගා මුදලක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජනාධිපති වරයාද මේ සම්බන්ධයෙන් දැඩි කලබලයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මෙම හෙළිදරව් කිරීම සිදු කරනු ලැබීය.
මෙහෙම කිව්වට යමක් විස්වාස කරන්න බැහැ. නම සහ සිද්ධිය විස්තරව දෙන්න ඕන. නැතිනම් බොරු නොකිය ඉන්න ඕන.
ඔයා මොන ලෝකෙද ඉන්නෙ. ඇයි එයා නම කිව්වෙ පාර්ලිමේන්තුවෙ. නිව්ස් බලන්නෙ මේකෙන් විතරද?
He will say things to implicate others within the well of parliment behind privileges. He should be bold enough to say name of the minister openly in and outside the parliment if he is sure of his accusation. If he is not sure it is better if he keeps his mouth shut without creating unnecessary problems to the country
හැමදාම අරූ කොමිස් ඉල්ලුව මූ ඉල්ලුව කියනව කවුද කියලා කියන්නේ නෑ
මිනිස්සුන්ට දැනගන්න මේව කියන්නේ නැත්නම්
මේ නිවුස් වලින් ඇති වැඩක් නැත.
No point of these news without clear clue. Dont publish these without names and clear facts. If stops only they come with names.
We know they accept bribe. Nothing special.
Why can’t you publish this politico’s name and other details?
නම කියන්නේනත්තෙ කියනඑකා ඉල්ලුවද?
නමක් ගමක් නැතුව ආතල් දෙන්න එපා . කොන්දක් තියෙනවා නම් කෙලින්ම කවුද කියලා කියන්න
මේකෙ නිවුස් විතරක් බලනකොට ඔහොම හිතෙන එක සාධාරණයි.
Nimal siripala
ඕක හැමදාම ඕනේ දේකට පගාව ගන්නවා. ඔය 225 ඔක්කොම එකයි. ආර්ථික සංවර්ධනය දන්නා පිට කෙනෙක් දාල එයාව මොනිටර් කෙරුවා නම් හරි.