කැබිනට් ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..

April 28, 2022 at 10:00 am | lanka C news
කැබිනට් ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..

අන්තර්වාර හෝ පරිවාස ආණ්ඩු බිහි කිරිම සඳහා තමන් කැමැත්ත නොදෙන බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් මෙන්ම පොදු ජන පෙරමුණේ බහුතර පිරිස් පාර්ලිමේන්තු පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය පෙන්වමින් බවද හෙතෙම කියා සිටියේය.

එනිසා තමන් තවදුරටත් කැපවෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවත් ඔහු පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී කැඳවා තිබූ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණි ලෙසයි.

අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත දැනුම් දී තිබේ.

64,290 views

20 Comments to “කැබිනට් ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..”

  1. Roshan says:

    හරියට වචනයක් කතා කරගන්න බැරි ගෙවලයට පුළුවන් නම් මුගේ ගමට ඇවිල්ලා ඔය කතාව කියන්න කියපන්කො 😂😂
    මුගේ සරම ගලවලා ටවුන් එකේ මැද්දේ ජොකා පිටින් ඔළුවෙන් හිටවලා එල්ලනවා……

  2. fallon Perera says:

    What a Donkey , he even does not know to spell his name , what bullshit is he talking about , because they are all able to be thief’s with MR they want him , we want MR & GR and all the Rajapakays to Go to J**L Thats the Bottom line !!!!!!

    • ගෞම් ඊයාරාජ් says:

      Dude !IMO, Wimalaweera is way superior to Gotabhaya, Mahinda and Basil in terms of education. He holds a BA degree from the University of Colombo but is still a typical “Baiya”.😂✌️ Don’t just hate the player ,just hate the game.

  3. ක්‍රිමිනල් says:

    මේ මී හරකට රැවටෙන්න එපා !

    කව්දෝ එකෙක් මූට ලොකු ප්‍රසිද්ධියක් දුන්නා පාත ඉඳලා උඩටම ආපු හොඳ මනුස්සයෙක් කියලා….

    “හොඳ මනුස්සයා” ගේ ඇත්ත හැටි දැනගන්න පුලුවන් පහුගිය කාලේ ටීවී එක බැලුවා නම්.
    උගත්කමත්, මොළයක්, මනුස්සකමක් නැති පාහර බත් බැලයෙක් විතරයි

  4. ගෞම් ඊයාරාජ් says:

    අඩො නෝ ! ඇත්තටම තාමත් උබලා වගේ මහින්දගේ පින්තුරේට වදින අන්ත ගතානුගතික ප්‍රවෙණී දාස දාසයො ඉන්නවා ! හැබැයි හරිම අඩුවෙන් මේ රටට ඔනේ රාජපක්ෂලා සහ රාජපක්ෂලා ගේ හෙජොමොණියේ පාලනයෙන් හෝ බලපෑමෙන් තොර රටක් , රාජපක්ෂලා ගේ බහුතර බලයක් තියෙන වියවස්ථාධායකය හා විධායකයක් තුල මේ රට ගොඩ දාන්න බෑ කියලා , එගොල්ලොම ප්‍රායොගීකව ඔප්පු කරලා ඉවරයි නේ , රට බංකොලොත් ! එතනින් එහාට කතාකරලා වැඩක් නැනේ ! උබලට ඔනේනං රාජපක්ෂලාට ගෙදර මල් පැලක් අටොගෙන වන්දනාමාන කරහල්ලා , කිසිම අවුලක්නැ ඒ උබලගේ අයිතිය , එත් මේ රට හරි දිශාණතියකට යොමු කරන්න , ප්‍රශ්ණ වලින් බැට කාපූ ජනතාපරමාධිපත්‍යට ඉඩ දීහල්ලා !

  5. හොරා කමින් ඉමු says:

    මේ අය ජනතාව ගැන හිතනව කියල කිව්වට මතකද අර විශාල අගල් කපන්න කියල ගස් කපල තිබුණ හැටි. හොරකම රහ වැටුනම කොහෙ දාල යන්නද? ඔය පොහොට්ටුවො උද්ඝෝෂණය කරගෙන එනකොට බලාගන්න පුළුවන් ගස් කපපු පස් කපපු ජාවාරම් කාරයො මොක්කුද කියලා. නියම රස්තියාදුකාරයො සහ පාතාලයො දැන් ඉන්නෙ පොහොට්ටුවෙ. වැඩේ කරගෙන පාතාලයන් හිරේ යවල මරවල දාන සංස්කෘතියකුත් නැත්තෙ නෑනෙ. මුන්ගෙ ගෙවල් පැත්තෙ ජනතාව ගියෙ නැද්ද දන්නෙ නෑ.

  6. මූ ලොකු හොරෙක් says:

    බෙහෙත් නැතිව රෝහල්වල මිනිස්සු මිය යන එක වැඩිවෙනවිට මුන්ට දුවන්න තැන් නැතිවෙනවා. හෙට අනිද්ද හම්බෙන ණය මුදල ලොකු ප්‍රමාණයක් කියල හිතව්නෙ මෝඩ කමට.

  7. RED BULL says:

    බුලත් විටකුයි ගල් බාගෙකුයි දුන්න නම් මූ පැත්තකට වෙලා ඉන්නව​.

  8. Bulath Hapaya says:

    Moo hithang inne siyalladath “Baka Pandithayek”
    kiyala. Mahinda giya gaman mungta hora kanna bariwenawa. Ekai, thappulanne.

  9. Lalla says:

    කාලකණ්නි අපතයා.ලෝකයම දන්නව රාජපක්ෂ පරපුර හොරු කියල. තමන්ට අසූචි රස වුනාට රටේ බහුතරය දුක් විඳින්න ඕන නෑ. අස්වෙලා පලයව්.නැතිනම් ලඟදීම ලැබිය යුත්ත මහජනයා ලබාදෙයි.

  10. Dengu Nona says:

    Mahaththayo, Marena thuru Sanwaasaye Yedenna ! Gnaanakkata kathaa keruwoth kemathi wewi!!

Main News