කැබිනට් ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..

April 28, 2022 at 10:00 am | lanka C news
කැබිනට් ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..

අන්තර්වාර හෝ පරිවාස ආණ්ඩු බිහි කිරිම සඳහා තමන් කැමැත්ත නොදෙන බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් මෙන්ම පොදු ජන පෙරමුණේ බහුතර පිරිස් පාර්ලිමේන්තු පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය පෙන්වමින් බවද හෙතෙම කියා සිටියේය.

එනිසා තමන් තවදුරටත් කැපවෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවත් ඔහු පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී කැඳවා තිබූ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණි ලෙසයි.

අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත දැනුම් දී තිබේ.

64,290 views

20 Comments to “කැබිනට් ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..”

  1. R. Prema says:

    මුන් වගේ වාචාල මන්දිබුද්දීකයෝ පාර්ලිමේන්තුවට ගෙනාවට තේරීම් කමුටුවට හෙනම ගහපන්, චන්දෙ දීපූ එවුන් උගෙන් ඉල්ලගෙන කාපියව්

  2. Rasika says:

    මහින්දට කඩේ යන්නෙ නූගත්, හැදියාවක් නැති , දේශපාලකයන් අතරත් අන්තිම පහත් උන් ටික. මහින්ද නැත්නම් කිසිම පැවැත්මක් නැති, මිනිස්සු කෙල ගහල යන උන් ටික.

    • Somapala says:

      විමල් බඩ පිනුම් ගහන කොට උඩු යටි කුරු වෙලා පෙනෙන්නේ.

  3. Sun says:

    Mr Man, what do you know about democracy of administration. It is not stealing government money or destroying the natural forestry of the country as a minister. If not opening dollar accounts in other countries and transfer money to foreign soil and by rockets. Remember at the point of departure from this world everything will be clicked as kamma and direct your way automatically.

  4. Sam says:

    Me wage nugaththunta chande dunna nam dan widawapalla. Thawa awrudu 10 kata rata gada yanne naa

  5. RITIGALA says:

    ane bulath hapayo….kaiwaru nawathwala Horowpathane ahinsaka ali marenna dala thiyenne mokada balapiya….uba ube job eka nokara danneth nathi magul gana dodawanna epa.

  6. Ravi de silva says:

    දයාවෙන් ආපු පිස්සා

  7. Ravi de silva says:

    යාලෙන් ආපු පිස්සා

  8. Ravi de silva says:

    යාලෙන් ආපු කටblock පිස්සා

Main News