කැබිනට් ඇමතිවරුන් මෙන්න…
August 12, 2020 at 10:34 am | lanka C news
නව ආණ්ඩුවේ කැබිනට් ඇමති මණ්ඩලය මේ වන විට දිවුරුම් දෙමින් තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදු වේ.
එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.
කැබිනට් ඇමතිවරුන්
- ගොටාභය රාජපක්ෂ – ආරක්ෂක
- මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
- මහින්ද රාජපක්ෂ – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
- මහින්ද රාජපක්ෂ – නාගරික සංවර්ධනය හා නිවාස
- නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
- ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
- ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
- චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
- ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
- විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
- මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
- එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
- මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
- වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
- උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
- රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
- නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
- අලි සබ්රි – අධිකරණ අමාත්‍ය
හොද ඇමති මණ්ඩලයක් සුබ පතමු ජය ශ්‍රී
මේ අපේ දේශයයි භුමියයි උතුම් වූ …..
සුන්දරයි සැමදෙනා එක මවකගේ ….
ආදරෙයි අම්මා ඔබයි ලක්මෑණියේ….
නැවතත් බලමු නෙත් පිසදා කඳුළට ඉඩ නොතබා
එකට එක් වී ජාති, ආගම්, කුලය නොතකා
එක්ව එක පවුලක් ලෙසින් සමඟියේ අභිමානයෙන්
රකිමු අපේ අම්මා අපගේ අම්මා ශ්‍රී ලංකා
චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය ( රටේ වැලි ගල් ඉඩම්) මෙයාගෙන් පරිස්සම් කල ගත යුතු වෙනවා
වැඩක් නැ කටා කරලා
චන්ද්‍රසේන MCC එකත් සමග එක්වී අපේ රටේ ඉඩම් වෙන්දෙසි කරයිද ? මොහු ගැන ඉතා සැලකිලිමත්ව සිටිය යුතුයි, විශ්වාස කල නොහැකි පුද්ගලයකුට ඉඩම් අමාත්යන්ශය පැවරීම ඉතා අනතුරු දායකයි
රටේ දියුණුව දැන්වත් සිදුවේවිද ???හෙළයෙනි දැන් ඇති සුද්දගේ මගුල් පස්සේ ගියා.,විදේශීය බලපෑම් වලට යට වුනා ..සුළුජාතීන් සිංහලයා ඔවුන්ගේ අල්ලේ නැටේව්වේ ඔවුන්ගේ මනාප දේශපාලකයින්ට දුන් නිසා දැන් ඒ කිසිවක් අපට අවශ්‍ය නැහැ .. සිංහල මහජාතියෙ ජන්දෙන් පත්වුන වත්මන් ආණ්ඩුව සිංහලයාගේ මාතෘ භුමිය ආරක්ෂා කර ,රට ජාතිය බෞද්ධාගම දියුණුකිරීමට කටයුතු කල යුතුයි
හෙළයන්ට ජය!!. පොහොට්ටුවට ජයවේවා !!
කලකන්නි සිතුවිලි යලිත් සිතට එන්නේ ශබ්ර් සහ චන්ද්‍රසෙන වනවුනට දි අති අමත්‍යංශ නිසාත් ගම්ම සහ සරත් වන්නවුන්ගෙන් ජන්තව ඉල්ලු දෙත් නිසා
කෝ උගතුන්…!!!
Amathi mandalaye passawal tika uthum Danthadhathun wahansetath wada watinawa wage?
අද දවසේ දිවුරුම්දුන් මැති ඇමති වරුන් සමූහ ඡායාරූප වලට පෙනී සිටියේ දළදා මැදුර ඉදිරියේ තිබෙන මාර්ගයේ සිටයි. නමුත් කෙසෙල්වත්තෙ ලැවරිය වික්ක රණසිංහ ගොබිල ජනාදිපති වුනහම දිවුරුම් දුන්නෙ පත්තිරිප්පුවේ සිට උගෙ ගෑණියි, කොලුයි, කෙල්ලයි හැත්ත බුරුත්ත ඔක්කොම දළදා වහන්සේට පිටුපස්ස හරෝල.
attha, jara genu kili dhekak uthum dhaladha hamudhuruwan wahanseta passa haropu eke paapayata thamayi premadhasata ballek, balalek wage armour viedhiye payment eka uda setta poachchi wenda sidhdhawune.
I too think so, respect you, sa!
Can’t be agreed.! No professionals assigned for relevant ministries, can’t expect difference. Exhausted.!
නිමල් සිරිපාල කම්කරුවන්ට සේවයක් කරයිද ? නැත්නම් නිදාගනිද ?මොහු ගැන නම් බලාපොරොත්තුවක් තැබිය නොහැක මොහු අවස්තාවාදියෙක්
ගරු අගමැතිතුමනි නාළක ගොඩහේවා ඇමතිතුමනි චම්පික රනවකගේ ඇම්බැට්ටයෙක් වන නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාළන පියතිස්ස නම් ජෝකරයා ගෙන් ප්‍රවේසම් වන්න
බලශක්ති ඇමතිකම උදයට දුන්නයි කියල දැනගත්තහම පච රණවකයට දිව ඇදගෙන කන්ඩ හිතෙනව ඇති, මිනිහගෙ කලින් ගල් අඟුරු හොරකමේ විස්තර එලිවෙන නිසා.
ඇත්තම තමයි, උදය ඒ ගල්අඟුරු වංචාවල, අලගිය-මුලගිය තැන් හොයල පචයව ගස් යවනව මේ සැරේ ෂුවර් එකටම.
චන්ද්‍රසේන විශ්වාස කල නොහැකිය ඉඩම් අමාත්යන්ශය පැවරීම ඉතා අනතුරු දායකයි…..!
අලි සබ්රිට – අධිකරණය ….?????????????????????????????????????????????????