කැබිනට් ඇමති කොකේන් ගහන වීඩියෝවක් රන්ජන් ලග.. [Video]

February 26, 2019 at 10:38 pm | lanka C news
කැබිනට් ඇමති කොකේන් ගහන වීඩියෝවක් රන්ජන් ලග.. [Video]

කැබිනට් ඇමතිවරයෙක් කොකේන් ගහ වීඩියෝවක් තමන් ලග ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහුට විරුද්දව අධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනි සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම හෙලිදරවුව සිදු කලේය.

පොදු විපක්‍ෂයේ 14න් එජාපයේ 05ක් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂයේ 02ක් තමන් විසින් සකසා ඇති කොකේන් ලයිස්තුවේ සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී දෙදෙනෙක්ද මෙම ලයිස්තුවේ සිටින බව ඔහු පැවසීය.

298 views