කැබිනට් ඇමති ලේකම්ගේ නිවසේ ආයුද ගබඩාවක්.. පොලිසියෙන් වටලා අත්අඩංගුවට ගනී..

August 22, 2018 at 10:00 am | lanka C news
කැබිනට් ඇමති ලේකම්ගේ නිවසේ ආයුද ගබඩාවක්.. පොලිසියෙන් වටලා අත්අඩංගුවට ගනී..

කැබිනට් ඇමතිවරයකු ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයෙකුගේ නිවසේ තිබී ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

මහනුවර පුෂ්පදාන මාවතේ දෙමහල් නිවසක තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි තුනක්, සජීව උණ්ඩ, ව්‍යාජ වාහන අංක තහඩු, මාංචු කුට්ටමක් යැයිද සඳහන් වෙයි.

එසේ සොයාගත් එක ගිනි අවියක ‘විමුක්ති කොටි’ යනුවෙන් දෙමළෙන් සටහන් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මෙහෙයුම සිදු කරද්දී සම්බන්ධීකරණය කරන පුද්ගලයා හ ඔහුගේ පුත්‍රයා නිවසින් පැන ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

එම අවස්ථාවේදී නිවසේ සිටියදී සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් හය දෙනෙකුම සිංහල ජාතිකයන් වන අතර අනෙක් තැනැත්තා දෙමළ ජාතිකයෙක් වෙයි.

13,216 Viewers

5 Comments to “කැබිනට් ඇමති ලේකම්ගේ නිවසේ ආයුද ගබඩාවක්.. පොලිසියෙන් වටලා අත්අඩංගුවට ගනී..”

  1. kamal says:

    Had ever happened such things during MR regime? Can remember he went and Hugged Drug dealer Lanza.

    • Lol says:

      U always have only that to complain about.

      • ගිරවා says:

        මහනුවර අවට ත්‍රිවිල් සම්පුර්ණයෙන් වසා බුරුකා ඇදගෙන ත්‍රිවිල්වල යන මුස්ලිම් කාන්තාවන් කරන්නේ මත්කුඩු ගෙනයාම ..
        මහනුවර කෝවිල් පාරේ සියලුම වෙළද සැලවල් වල සිදුකරන්නේ මත්කුඩු ජාවාරම් ඒවා පරික්ෂා කරන්න
        විදේශීය මුදල් නෝට්ටු හොරෙන් හුවමාරු කරන මුස්ලිම් ව්‍යාපාර උඩු නුවර පාරේ කීපයක් ඇත ..ඒවා ගැන සොයා බලන්න
        මහනුවර පොලිසිය මේ ගැන ක්‍රියා කරන්න

  2. nabi says:

    අනිවත්ත නොහොත් බහිරවකන්ද පෙදෙසේ සැම මුස්ලිම් ගෙයක්ම සෝදිසි කල යුතුය මත් කුඩු ගනිකාමඩම් මේ අයගේ ආදායම් මාර්ග වේ අනික් ප්‍රදේස කටුගස්තොට සහා අකුරණ

    • සහන් ෆෙර්ණන්ඩෝ says:

      දෙහිවල ප්‍රදේශය කුඩු ගුහාවක් .ඉතාම විශාල සුකොපබෝගී නිවෙස් වල කරන්නේ කුඩු ගෙන්වීම හා බෙදා හැරීම.මේවාට සුපිරි නම දාගත්ත එක ජාතියකට අයත් සුපිරිහලක් සම්බන්දයි .ඒවගේම රහසේ කුඩු බෙදාහරින කුඩු බයිසිකල් සේවාවක් මෙන්ම ප්ලාස්ටික් පුටු පරණ පත්තර එකතුකරන ලොරියකුත් සම්බන්ද බව කියනවා .උඩින් හෝටල් ,බර්ගර් සල් ,ත්‍රිරෝද බය්සිකල් විකුණන ස්ථාන ,රෙදි කඩ ,යකඩ කඩ ,සල්වාර් සහ අබයා කඩ යටින් කුඩු ගෙන්වීම හා බෙදා හැරීම සහ සියලුම හොර බඩු ගෙන්වීම .මේවා ගැන සොයාබලන්න කෙනෙක් නෑ.දෙහිවල ප්‍රදේශයම අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවෙලා

Main News