කැබිනට් එකේ අත උස්සන්න විතරක් ඇමතිකමක් එපා.. ඇමතිකම අතහරින්න වුණත් කමක් නෑ..- CB

December 8, 2021 at 3:50 pm | lanka C news
කැබිනට් එකේ අත උස්සන්න විතරක් ඇමතිකමක් එපා.. ඇමතිකම අතහරින්න වුණත් කමක් නෑ..- CB

කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා සඳහන් කරයි.

වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවත් ඒ මහතා පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘සමහර විට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපට අමාත්‍යාංශ දාලා යන්න වුණත් යනවා ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියෙ ජනතාවට වග කියන්න ඕන. මම රටේ සමස්ත ජනතාවට වග කියන්න ඕනි’

30,303 views

5 Comments to “කැබිනට් එකේ අත උස්සන්න විතරක් ඇමතිකමක් එපා.. ඇමතිකම අතහරින්න වුණත් කමක් නෑ..- CB”

  1. Citizen says:

    Do the right thing for the Country and people will take note of that.

    • Saleem says:

      Are you still stupid enough to believe that Sinhala politicians would do things beneficial to the the country?

  2. Saleem says:

    මේ බොරු බයිලව අහල අහල තිත්ත වෙලයි තියෙන්නේ. මෙහෙම කියන්නේ ලබන මැතිවරණයෙදී ජාම බේර ගන්න. විමල් ගුදයා සුසිල් වගෙ මෙහෙම කියන එකෙක් වත් ඇමතිකම් නම් අත් හරින්නේ නැහැ

  3. වලපනේ රොමියෙල් says:

    මූ ලබනපාර පට්ට්පර පරාදයි. ඇපත් නෑ. ගහපු ගැහිලි ඉස්තරම්.

  4. 0.00069 BIYYO says:

    මේ බොරු බයිලව අහල අහල තිත්ත වෙලයි තියෙන්නේ. මෙහෙම කියන්නේ ලබන මැතිවරණයෙදී ජාම බේර ගන්න. විමල් ගුදයා සුසිල් වගෙ මෙහෙම කියන එකෙක් වත් ඇමතිකම් නම් අත් හරින්නේ නැහැ

Main News