කැබිනට් එකේ හොරු පන්නන්න සූදානම්..- අමරවීරත් රවීට කිචේ දමයි..[Video]

May 21, 2017 at 6:38 am | lanka C news
කැබිනට් එකේ හොරු පන්නන්න සූදානම්..- අමරවීරත් රවීට කිචේ දමයි..[Video]

මෙරට ජනතා දේපල හොරකම් කරන වංචා කරන ඇමතිවරුන් ඉවත් කල යුතුම බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හෙට දිනයේ කැබිනට් සංශෝධනයක් සිදු වන්නේ යයි පැතිර යන ආරංචි අතරතුරදී ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ ජනහමුවක් අමතමිනි.

මුදල් ඇමති රවි කරුණානායක මහතාට එල්ල වී ඇති දුෂන වංචා චෝදනා හේතුවෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම කැබිනට් හමුවේ මූලික ඉලක්කයක් වී ඇති බවට සති අන්ත පුවත්පත් කිහිපයක්ම වාර්තා කර ඇත.

0 views

2 Comments to “කැබිනට් එකේ හොරු පන්නන්න සූදානම්..- අමරවීරත් රවීට කිචේ දමයි..[Video]”

  1. Hina says:

    wadak nana Amare, uta thawa ekak kanna denawane….oka 2001 di sathosa kawa, me para maha bankuwa kala ratama econmy eka kawa

    • බන්ඩය්යා says:

      රවියා මහබැංකුව කෑවෙ තනියම නෙවෙය් අගමැටියය්, අර්ජුනයය්, බෑනය් එක්කය්. ඒ අතරෙ අාප්පයය් අමරෙලය් යහපාලන හැත්ත බුරුත්තය් රටේ අාර්තිකය කෑව

Main News