කැබිනට් දෙකයි.. රාජ්‍ය එකයි.. එජාප ඇමතිලා තුනක් ගෝටා එක්වෙයි..
November 2, 2019 at 10:12 pm | lanka C news
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉහළ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවට ක්‍රියාත්මක පවත්වා ඇත.
මෙම තිදෙනාගෙන් රාජ්‍ය ඇමතිවරයා මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග අත්දැකීම් මත ගැටුමක නියුතු පුද්ගලයෙකි.
මෙම පිල් මාරුව සම්බන්ධයෙන් සති අන්ත ලංකාදිප පුවත්පතද වාර්තාවක් පල කර ඇත.
ගිලෙන නැවක අවදානම දැනුනාම
නැව දාල යයි බෝට්ටුවට පැනලාම
ඈතට ගොස් ගිලෙන නැව දැක්කාම
වැන්දා බෝට්ටුවට ජීවිතය බේරුවම
මහ බැංකු හොරකමෙ මහ මොළකරු රවිකරුනානායක පල්හොරාව නන් ලන්කර ගන්න එපා
ඉන්න හොරු ටික ඇති උබලා ගාව, මහා හොරු ගෝටා සහ මහින්ද උසාවි යන්න බයේ මග හරිනවා
WARADILAAWATH PAD SAJIYA NAM GANTA EPAA,,
U,N,P, ALUTH DESAPAALANA SANSKRUTHIYATA ANUWA WESAA WITHANA WAGE THRUNA
MANTREEWARU JAMPAR MAHALA, KAMBA AMBARALA .SETWELAA INNE,
DAMBARA AMNA AMILYATH EKKA EKATHUWELAA OBATHUMAATA JAMPAR ANDALA
ELLANTA BARI NAHA, BOHOMA PRAWESAMEN,,,,HARIDA,,,?
ජනාධිපතිවරණ කැඳවපු දා ඉඳලා කී දෙනෙක් දැන් ගෝඨට පැත්තට පැන්න ද? – මේවා නිකං යල් පැනපු දේශපාලන-ගුන්ඩු!
එක දෙයක් නම් පැහැදැලියි. මේ එකෙක්වත් ගෝඨගේ පැත්තට නම් පනින්නේ නැ – එතුම එක්ක සෙල්ලං බැ කියලා මේ හැම පැත්තේම තක්කඩියෝ දන්නවා! අපිත් බලාගෙන ඉන්නේ එතුමා එන කල් මේ තුප්පහි දේශපාලනය මේ රටෙන් අතුගාලාම දාන්න
ඇත්ත තමයි, මේ වගේ දෙවල් ප්‍රචාරය කරන්නවත් එපා! මේ වගේ දේවලින් ගෝඨාභය මහත්තයට ඡන්ද එකතු වෙන්නේ නැ. මේ එන්නේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නෙවෙයි. යුඑන්පි හරක් රැලත් පොහොට්ටුවේ ඉන්න හරක් රැලත් ගාල් කරොත් ගෝඨා මහත්තයා ගේ ඡන්ද වැඩිවෙයි. ඔය ගොං රැල කට ඇරියොත් එක ඡන්දයක් හරි අඩුවෙනවා! අර හිරු සහ දෙරණ කියන මාධ්‍ය ගුබ්බැයම් දෙක ගෝඨාභය මහත්තයගේ ඡන්ද සැහෙන්න අඩු කරනවා.
පල, පල, යන්ඩ හම්භයා මෙතන කෙබර කෙලින්නෙ නැතුව. හිරු සහ දෙරණ නාලිකා දෙකෙන් විතරයි
මේ රටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්නට පුලුවන්කම තියෙන්නෙ.
ඒ වගේම මේ රටේ වැඩිම පිරිසක් නරඹන ජනප්‍රියම නාලිකා දෙකත් ඒවයි.
Are these rouges really necessary now?
Yes, if people of the country vote to Gota, what the hell these rouges are coming to him. It doesn’t make anything other than spoiling Gota’s election campaign?
යහපාලනේ සිටිය කිසිම ඇමති කෙනෙක් පොහොට්ටුවට ලං කරගන්න එපා ..එය තමයි මුළු රටේම විනාශය ..වසර 5 රට ජාතිය අගාදයට ගෙන ගිය යහපාලනේ කම්බාහොරු සමග නැවත මොන සම්බන්දයක්ද ?පාලනයක්ද /?
gota hora
Sajiya Radha!