කැබිනට් පත‍්‍රිකාවකින් සමස්ත ආර්ථිකය මෙහෙයවීම ජනාධිපති පවරා ගනී.. අගමැතිගේ කමිටුව අහෝසි කර දමයි..

March 21, 2018 at 4:40 pm | lanka C news
කැබිනට් පත‍්‍රිකාවකින් සමස්ත ආර්ථිකය මෙහෙයවීම ජනාධිපති පවරා ගනී.. අගමැතිගේ කමිටුව අහෝසි කර දමයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු ආර්ථික කලමණාකරන කමිටුව අහෝසි කර දැමීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයට නැවත වතාවක් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

එම කමිටුවේ බලතල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව වෙත පැවරීම සදහා එම කැබිනට් පත‍්‍රිකාවෙන් යෝජනා කර තිබේ.

මීට සති දෙකකට උඩදී ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේම කැබිනට් පත‍්‍රිකායක් ඉදිරිපත් කර තිබුනද එය නොතකා අගමැතිවරයා ආර්ථික කලමනාකරන කමිටුව රැුස්කර ඇති බවට විපක්‍ෂයෙන් චෝදනා එල්ල විය.

මේ අනුව ඉදිරියේදි මෙරට ආර්ථිකය මෙහෙයවීමේ පූර්ණ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාව විසින් දරන අතර අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති මංගල සමරවීර ඇතුළු පිරිසක් මෙහි සාමාජිකයන් වෙති.

2 views

9 Comments to “කැබිනට් පත‍්‍රිකාවකින් සමස්ත ආර්ථිකය මෙහෙයවීම ජනාධිපති පවරා ගනී.. අගමැතිගේ කමිටුව අහෝසි කර දමයි..”

  1. ගන්ජ බන්ඩා says:

    මට නම් මේ හොර රනිල සහ පඹය සිරා ජෝඩුවෙ විහිලු තේරෙන්නෙ නැහැ.

    • Asaranaya says:

      මයිතුන පඹයයි පින්ගුත්තර අගමැට්ටයි නිතර ලන්කාවාසි අපට අදෝ මාර්ගයෙන් හිනාවෙන්න පුලුවන් විහිළු තමයි කරන්නේ

    • Asaranaya says:

      රැට එකට බුදියන ඔය දෙපලගේ විහිලු ඒදෙන්නම කියාගෙන අධෝ මාර්ගයෙන් හිනාවෙනවලු , පූහුක්! පූ ,පූ, පූහුක්!

  2. Lapaya says:

    Niyamayi eth aluth arthika komisama athulema thamayi agamati.
    Mata u nathuwath uta mama nathuwath baha neda.

  3. Jan08 Change says:

    What’s the difference? Same shit in a different bucket. What does My3pala know in economics? Ranil and Mangala will continue whatever they do now.

    • The Economist says:

      What does My3pala know in economics?

      He knows economic theories like the Theory of Diminishing Returns, the White Hopper Theory (ආප්ප නියාය)etc.

  4. kate says:

    Ayyo Sirisena, Your Ranil Sir Doesn’t’ care you. Paw!

  5. Ranjan Rama says:

    “Old Arrack” in new bottles or “Mendis Special” in new bottles.

  6. Jayath says:

    Do remember one thing. Ranil has no respect for Maithree since UNP is governing the country and Maithree is not a man of class and a lier.

Main News