කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…

December 21, 2019 at 3:00 pm | lanka C news
කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග හා එම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර නිල කාමරයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති ව තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම් ලැබූ පසු ඔහු ඉල්ලා ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇමති කාර්යාලය තමන්ට අවශ්‍ය බවයි.

මෙම ප‍්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙතද ගොස් ඇති අතර අගමැතිවරයා දැනුම් දී ඇත්තේ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා නිසයි.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා අවසානයේ තම තමන්ගේ කැබිනට් ඇමති කාර්යාලය රඹුක්වැල්ල මහතාට බාර දී රාජ්‍ය ඇමැති කාර්යාලයෙන් සිය රාජකාරි කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

235 views

27 Comments to “කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…”

  1. උද බලාගෙන කෙල ගැහැව්වොත් කෙල ගන්න වෙයි.

  2. Kevin says:

    සැප හොයමින් මෙලෝ වැඩක් නොකර ඉන්න කෙහෙලිය වගේ ගොබ්බයෝ ඊලග චන්දෙන් ගෙදර යැවිය යුතුය.

  3. Mj says:

    Dear Kandinsky
    Pls don’t vote Keheliya in next election
    He really miss use public money and authority
    Remember his daughter and brother

  4. Parakum says:

    Don’t worry you lot have to vacate all those places in APRIL, UNP will come with a 2/3 majority.

    • ඩපයා says:

      ගොනො, තොයී තොගේ ගොන් ගෑනියී ගූ එන් පී උන්යී කියල 2/3 හම්බු වෙන්නේ නැහැ බෝල තොපේ ඩ්යිනමෝ හයී කොරගෙන කරත්ත අදින සජිත් ගොන් නාම්බ ජනාධිපතිවර්නේදීත් හිතුවේ ඔය විදියටම තමයී අන්තිමට දෙමළ මුස්ලිම් චන්ද නැත්තන් උගේම ගූ කන්දට යටවෙලා මැරෙනවා වෙදිකාවල නැගලා මල පෙරේතයෙක් වැහිලා වගේ බෙරිහන් දුන්නට ප්‍රතිපලය දැක්කම ගූ යන එක නවත්තගන්න බැරුව.

  5. 77 UNP says:

    කෙහෙළිය මේ රට වෙනුවෙන් අති විශිෂ්ඨ සේවයක් කල අයෙක්. මතකද වරක් ඔස්ට්‍රේලියාවට ගිය දූත කණ්ඩායමක හිටපු කාන්තාවක් නවාතැන්ගෙන හිටපු කාමරේකට පිට පැත්තෙන් බැල්කනියෙන් මාරුවෙන්න ගිහින් වැටිලා අතපය කඩාගත් සිද්ධිය. මොහු කාලයක් ඔස්ට්‍රේලියවේම රෝහල් ගතකරලා පට්ට රෝහල් බිලක් මහජන බදු මුදලින් ගෙවපු බවත් අමතක කරන්න බැහැ. ඒවගේ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නේ දෙකක් දාල ඉන්න වෙලාවට තමයි. ඊළඟ මැතිවරණෙන් ගෙදරට පත්කරන්න සුදුසුකම් ඉතා මහන්සියෙන් උපයාගෙන ඉන්නේ.

Main News