කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…

December 21, 2019 at 3:00 pm | lanka C news
කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග හා එම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර නිල කාමරයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති ව තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම් ලැබූ පසු ඔහු ඉල්ලා ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇමති කාර්යාලය තමන්ට අවශ්‍ය බවයි.

මෙම ප‍්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙතද ගොස් ඇති අතර අගමැතිවරයා දැනුම් දී ඇත්තේ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා නිසයි.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා අවසානයේ තම තමන්ගේ කැබිනට් ඇමති කාර්යාලය රඹුක්වැල්ල මහතාට බාර දී රාජ්‍ය ඇමැති කාර්යාලයෙන් සිය රාජකාරි කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

247 views

27 Comments to “කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…”

  1. අංකූරා says:

    ඇත්තටම එහෙම කලා නම් අපේ ප්‍රසන්න ඇමැති තුමා තමයි ජයග්‍රාහකයා !!, අපිට අවශ්‍ය රට දිනවීමයි, ඔබට අපේ සුභ පැතුම් !!!.

    • ඩපයා says:

      රටට සහ මහජනතාවට සේවය කරණ එක පසෙකලා පෞද්ගලික වරප්‍රසාද, කාර්යාල, යාන වාහන බලාගෙන මැති ඇමතිවරු වෙන්න දඟලන උන්ට මහමතිවරනයෙදී ජනතාවගේ චන්දය නොදීමට බුද්ධිමත්ව තීරණයක් ගත යුතුමයී. මලපෙරේතයෝන්ට පිදේනි තට්ටු දී දී හිටියොත් මේ රට කවදාවත්ම හදන්න බැහැ.

    • Dilshan says:

      Remember all politicians if you think of money, comforts cars etc when coming to Power your days are numbered. People are watching how you behave. The president is setting standards and if you don’t comply its end of you

    • මිනුවන්ගොඩ උකුස්සා says:

      දෙන්නටම චෝදනා තියෙනවා.
      එකෙක් ගෑණිත් එක්ක ඉඩමි ගොඩ කරන්න ගිහිං.
      අනෙකා ඔස්ට්‍රෙිලියාවෙ ගිහිං කොටු පැනල අහුවෙලා.

    • මහනුවර අපි says:

      රටට කිසි වැඩක් නොකර කෛවාරු ගහන කෙහෙළිය වැනි අපතයන් තවදුරත් පාර්ලිමේන්තුවේ නඩත්තු කරනවාද යන්න ඉදිරි පාර්ලිමේන්තු මත්වරණයේ දී ජනතාව තීන්දු කලයුතුයි. කවුරු හරි මු කරපු ‘එක වැඩක්’ කියුවොත් මම මුට චන්දෙ දෙනවා.

  2. Kirthi raja says:

    අනිවාර්යයෙන් කෙහෙළිය වගේ පරයන් පාර්ලිමේන්තු එන එක නවත්වන්න ඕන..මූ 2015 පස්සේ unp එකට පනින්න හිටියේ …

    • Saman says:

      නුවර කුණ්‌ඩසාලේ අපතයො තමා ඕක ට ඡන්දය දෙන්නේ

    • Saman says:

      එහෙම කියන්න එපා ගොනෝ එතුමා දේශප්‍රෙමියෙක්

      • ඩපයා says:

        එහෙම නං ඌ තොගේ රෙද්ද අස්සේ ඔබා ගනින්. දේශප්‍රේමික්ද මොකෙද්ද කියලා ජනතාව තීරණය කරයී උඹ පුක නොදී උඹේ වැඩක් බලන් හිටහන් බල්ලාගේ වැඩේ බූරුවා කොරන්න යන්නේ නැතුව. මෝඩයා.

        • Saman says:

          එතුමාව ඉහලම මනාපයෙන් ජනතාව පාර්ලිමේන්තුවට එව්වට පස්සෙ උබ දෙකට නැමිලා පුක කටේ ඔබා ගනින් 😀 😀

          • ඩපයා says:

            පොරකාලා කාර්යාලය අරගත්තට පස්සේ අපී බදු සල්ලි වලින් පඩි ගෙවන්න උගේ පුක ලෙවකන්නයී ඌට කඩේ යන්නයී පොල් බූරුවෙකුත් අරන් කියලා පේනවා.

    • unp කාරයා says:

      මු දෙපාරක් රනිල් ළඟ වඳ වැටුනා ආයෙත් UNP යට ගන්න කියලා, රනිල්ගේ උද්දච්ච කමට ගත්තේ නැ.

  3. Aurora says:

    ජනාධිපතිතුමා පසුගියදිනවල දුන් උපදෙස් අමතකද? කුලී පදනම මත පවත්වාගෙන යන කාර්යාල රජයට හිමි ගොඩනැගිලිවලට ගෙනයන්න කියා. පාර්ලිමේන්තු මැතිවරණයේදී එක එක පුද්ගලයාට මනාප පාවිච්චිකරණකොට මහජනතාවගේ මුදල් අවභාවිතකරණ සහ ජනාධිපතිතුමාගේ මතයන්ට සහ උපදෙස්වලට ගරු නොකරණ නම් දෙස නොබලා සිටින්න අපි මතක තබාගනිමු.

  4. David Milli-banda says:

    keheliya you bastard, you can not demand. Accept what there is.
    You are setting a bad preceedent.

  5. බන්ඩා says:

    ජනාධිපති තුමා උපදෙස් දී ඇති පරිදි සියලුම රජයේ කාර්යාල රජයේ ගොඩනැගිලි භාවිතා කල යුතුය්. එසේ නොකරන අය ගැන මැතිවරණයෙදි ජනතාව තීන්දුවක් ගත යුතුය්.

    • ගන්ජ බන්ඩා says:

      කෙහෙලියලා වැනි කෑදර අය පැන්ෂන් යවා නවක මංත්‍රී වරැ පත්කර ගමු. එතකොට ඕනෑවට වඩා ඇමති පට්ටම දෙන්න ඕනැ නැහැ.

  6. Sam Fernando says:

    People will help both in next election. Plz get ready

  7. ජනතාව මෙම වැඩ කටයුතු දෙස හොඳින් බලාගෙන සිටින බව දැන ගත්තොත් හොඳයි.

  8. සුනිල් අත්තනායක says:

    Aththama Kiwwoth mun dennama Horu …!! horu kiwwata nikamma horu nevi kamba neela kaasa horu eka hind mun dennama labana paara gedara yawanna onee…

  9. Lanka says:

    Shame on u people. Seem like Gotabaya has uphill task with these greedy ministers. Specially kehelliya . Voters u know what to do with them this up coming election.

  10. Sun says:

    People know who is working and genuine to trust. Others are just hanging for money and the position to make money. So no point of keeping these followers of money makers my dear friends.