කැබිනට් මණ්ඩලයට උඩින් සිට රට පාලනය කරන්න තවත් මණ්ඩලයක්..
October 26, 2018 at 4:40 pm | lanka C news
කැබිනට් මණ්ඩලයට ඉහලින් උපදේශක මණ්ඩලයක් කල යුතු යයි ඇමති රාජිත සේනාරත්ක මහතා යෝජනා කරයි.
මේ නව උපදේශක මණ්ඩලය හරහා ආණ්ඩුවේ කටයුතු කරගෙන යා යුතු යයිද ඔහු කියා සිටී.
මෙම නව මණ්ඩලය සදහා පත් කල යුත්තේ එජාප හා ශ්රීලනිප කෘතහස්ත දේශපාලඥයන් යයිද ඔහු කියා සිටී.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ජාඇල ප්රදේශයේදී පැවති අත්සව සශාබක් අමතමිනි.
OHEE PALAYAN
THAWA GAHILLA KATA
DATH DOSTHARAYA
ARA ADENAWA ?
Dan ithin Muta deka ta nawila hapaa ganna kiyanna
කැබිනට් මණ්ඩලේට උඩින් තවත් මණ්ඩලයක් නම් ඇයි කැබිනට් මණ්ඩලයක් ?
ඒතකොට දතා….?
ඌ ඒ දෙකේම නැහැනේ…..?
තමුන් විසින්ම තම වල කපාගැනීම
මේ ඔක්කොම නැටුම් මීළඟ චන්දෙ වෙනකම් විතරයි…….!!!
Thopi pension gihillath ahinsaka minisunge reeri manse kannada hadanne ?Karanna beri ewun behepiyaw parata Kalakanni.
ඕක තමයි ගොනෝ රටේ මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකන් කියන්නේ දහ දොලොස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් රට පාලනය කරන්න කියලා
කැබිනට් ඇමති කම් තියෙන්නේ එක එකාට වරප්රාසඩ බෙදා ගන්න නෙවෙයි.
ඒකේ ඉන්න ඕනේ ඔය කියන කෘතහස්ත දේශපාලකයෝ (එහෙම උන් ලංකාවේ ඉන්නවානම් ) දහ දොලොස් දෙනෙක් විතරයි.
mahathmayo(waidyawarayek nisa mahathtayo kiwwee)
mona kehelmalak path kalath asana 10 wath dinaganna behe next wathawe kalakanni siyalloma walapallata yanawa.. eetharamatama 225 pilikul..guoo godawal 225, Hema deyakma nomile ganna obala miniissunta yanna parawal nethi bawa , thunwela kanna nethi bawa DARANNA BERI THARAMATA HEMADETAMA TAX DAMA IWASEEMA IKMAWA ETHI BAWAa, therenne neddaa
ආයි අලුතින් පත්කරන්න ඕනෑය, ඇයි ඔබතුමායි අර අත්තනගල්ලේ නෝනායි කරගෙන යන්නේ දැනටමත්.
යකෝ මුන්ට වැටුප් ගෙවන්නේ උබේ අම්මගේ තාත්තගේ බුදලයෙන්ද?