කැබිනට් මණ්ඩලයම කොරෝනා අරමුදලට වැටුප දෙයි..

August 23, 2021 at 6:21 pm | lanka C news
කැබිනට් මණ්ඩලයම කොරෝනා අරමුදලට වැටුප දෙයි..

කොරෝනා අරමුදල සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් තම අගෝස්තු මස වැටුප ලබා දීමට තීරණය කර ඇත.

අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

21,586 views

31 Comments to “කැබිනට් මණ්ඩලයම කොරෝනා අරමුදලට වැටුප දෙයි..”

  1. Sandun Dhammika says:

    අපිත් පඩියෙන් 1/2 දෙන්න සුදානම් තම්යි, එත් රජයට directly නෙමයි.
    no way !
    අපි එකට USAID හරහා වෙන ක්‍රමයක් හොයා ගන්නම්. කාට වත් සල්ලි හම්බ වෙන්නේ නැහැ.
    oxygen , test-kit , vaccine වගේ goods & services විතරයි.
    අපිව අන්දන්න 10,000 පාරක් මෙරිල ඉපදිලා වරෙන් !