කැබිනට් මණ්ඩලයේ සැක සහිත ඇමතිවරුන් ගැන පරීක්‍ෂණ…

October 21, 2018 at 8:40 am | lanka C news
කැබිනට් මණ්ඩලයේ සැක සහිත ඇමතිවරුන් ගැන පරීක්‍ෂණ…

කැබිනට් මණ්ඩලයේ සිදු නොකල කතාවක් මාධ්‍ය වෙත ලබා දුන් කැබිනට් ඇමතිවරුන් ගැන පරීක්‍ෂණයක් අරඹන්නට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් කරන ලද ඉල්ලීමක් මක ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.

මෙම පරීක්‍ෂණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ඇමති පිරිසක් සම්බන්දයෙන් එල්ල වන චෝදනා ගැන වැඩි අවදානයක් යොමු කරනු ඇතැයිද සදහන්ය.

21 views

5 Comments to “කැබිනට් මණ්ඩලයේ සැක සහිත ඇමතිවරුන් ගැන පරීක්‍ෂණ…”

  1. Kandy says:

    අර්බුදය වහන බොරැ සංදර්ශන නවතා දමා විදේශ ණය ග‌ෙවීම වහාම නවතා දමනු

  2. Asaranaya says:

    නාටක මාරයි රනිලයා හමාරයි

  3. I am a Minister Simiyon says:

    (1) Mongle
    (2) Thamba Ajee
    (3) Wi-Fi
    (4) KoriAllle

  4. හැකහැක says:

    මං කිව්වලු Raw එක‌ෙන් මාව මරන්න ඉන්නව කියලා හිටං…එහ‌ෙම කියන්න මට මොලේ අමාරැවක් තිය‌ෙන්න එපායැ…ඇත්තටම මට මොලේ ආමාරැවක් තිය‌ෙනවවත්ද?

  5. eden says:

    The best solution for it is to reduce the Cabinet to maximum of 25.

Main News