කැබිනට් මණ්ඩලයේ සිටි ‘රෝ’ ඔත්තුකරුවන් දෙදෙනා අමරවීර හෙලි කරයි..[Video]

October 24, 2018 at 3:23 am | lanka C news
කැබිනට් මණ්ඩලයේ සිටි ‘රෝ’ ඔත්තුකරුවන් දෙදෙනා අමරවීර හෙලි කරයි..[Video]

කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටින ඩන්දීය රෝ ඔත්තුකරුවන් දෙදෙනෙකු තමන් හදුනාගත් බවත් ඒ ගැන ජනාධිපතිවරයාට දන්වා ඇති බවත් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

කෙසේ වෙතත් ඔවුන් සමග එක්ව කැබිනට් මණ්ඩලයේ සිටින නිසා ඔවුන් ගැන වැඩි තොරතුරු හෙලි කල නොහැකි බවද ඇමතිවරයා පැවසීය.

32,902 Viewers

9 Comments to “කැබිනට් මණ්ඩලයේ සිටි ‘රෝ’ ඔත්තුකරුවන් දෙදෙනා අමරවීර හෙලි කරයි..[Video]”

  1. Asaranaya says:

    බස් කොන්දා බය පාටයි, රනිලයගෙ පැත්තටත් කකුල තියාගෙනනේ ඉන්නේ,අනේ හුකේ අපේ දකුනේ නායකයා, තෙලුත් හිඳීලලු පොල්ලේ, මිල සූත්තරේ නිසා

    • සමිතා අදිකාරි says:

      මුන්ගෙ පස්සෙන් එන ගෑනු ගොඩ යකෝ.

  2. On looker says:

    Are those two taking RAW LI…R ?

  3. Rohantha says:

    Our ministers are super duper spies. Before no time , Mossad, CIA, MI5,KGB will be setting up their recruitment centers here.

  4. Nihal Gunatilake says:

    Bus eke ticket kadanawage nowei- Dan ma kiyanne one! Conda

  5. Sirisumana says:

    Mahinda kochchara illuwath paradaye apahu oya hora nadeta chande denne naha minissu badu mila kochchara wadi unath ratata kochchcara kelawunath mahainadaye horu ralayenam budu ammo epa epa epamaye

  6. john the baptice says:

    පින් ගොනා ඇමති ගැන මොන කතාද

  7. මං කනෙන් පෙන්නන් නම් කෝ says:

    එකෙක් අනාගත්ත නායකයෙක් වෙන්න පේන බලන කන බතේ රෙන රෙන ඒවා කන අංක එකේ දකුණේ පාවා දෙන්නා නේද මරේ?

  8. ඉස්සරහ තට්ට්යා මොට්ටයා - පස්ස තට්ටයා කට්ටයා ...මු මොට්ටයෙක්... says:

    ඉස්සරහ තට්ට්යා මොට්ටයා – පස්ස තට්ටයා කට්ටයා …මු මොට්ටයෙක්…

Main News