කැබිනට් මණ්ඩලය දිවුරා අවසන්.. ජනාධිපතිගේ කාමරයේදී ඉතා චාම්ව සිදු කරයි..
December 20, 2018 at 9:55 am | lanka C news
එජාප නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීම අවසන් කර තිබේ.
ජනාධිපතිවරයාගේ කාමරයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇති අතර එම අවස්ථාව මාධ්‍ය සදහා විවෘත කර නැත.
නව ඇමතිවරුන් කවුදැයි තව ටික වේලාවකින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට නිකුත් කිරීමට නියමිතය.
අවමගුලේ කටයුතු ඉතාමත් චාම් අන්දමින් සිදුවිය.
Hora agamethi Mahinda rajapakse Saha hora emathy mandalaya dewrum denakota widesa madyawalatada wiwurtauna dewrum deema Niyama agamethi Ranil WICKRAMASINGHE Saha emathy mandalayata wiwurtha nokale Janadipati ge Amana gatiya lokayata penena nisay.mohuta wirudhdhawa doshabi yogayak wahama Gena aa yutuya.
Ranil banku hora agamathi kiyala mulu lokema dannawa .
අනිචාවත සංකාරා 🤔🤔