කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි…- රතන හිමි

August 8, 2018 at 6:27 am | lanka C news
කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි…- රතන හිමි

අද පවතින කැබිනට් මණ්ඩලය නීති විරෝධී යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අද පවතින්නේ ජාතික ආණ්ඩුක් නොව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් බවයි.

එනිසා ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය 30 දක්වා අඩු කරන්නැයිද ඉල්ලා සිටින බව උන් වහන්සේ කියා සිටිති.

රතන හිමියෝ මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ නාලිකාවේ පැවති ‘360’ වැඩසටහන සමගින් අදහස් පල කරමිනි.

27 views

7 Comments to “කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි…- රතන හිමි”

  1. පිස්සු හුටං says:

    පිස්සු පුසෙක්හුටං

    • හිංජිනේරු අශෝකා අබේගුනවර්ධනී මෙනවිය. says:

      මොනවද දන්නේ පිස්සු හුටං? මේවා බොහොම කෙයාපුලි ප්ලෑන් කොරපු නාටකනේ හිටං. ඔහෙ දැනගන්ට ඕනෙ අපට යමක් කියන්ඩ කලින් අප්ප. අපි ගේම ගසන්නේ කෙලින්ම ඉතිං ආයේ බැසිල් මාත්තය රජ කොරල හරි අපේ කෑල්ල කඩාගන්ඩ හිටං.

  2. සිංහල බන්ඩා says:

    ම‌ෙ‌තන නීති විර‌ෝධී කතා කියන ගමන් අතන විස්වාස භන්ගදෙි අගමැටිට විරැද්ධව අත උස්සන්න‌ෙ නැහැ. නිති විර‌ෝධී කැබිනටි එක පාස් ක‌ොරන ඔක්ක‌ොටම අත උස්සනවා. විගමිභීත කතා න‌ෙ

  3. helaya says:

    though I don’t like this person, this is true. why no one is filing a case against this?

  4. චන්ඩි මල්ලි says:

    ඔබවහන්සේ අගවිනිසුරු තුමාද මෙවැනි තීන්දු ප්‍රකාශ ලබාදෙන්නේ?

  5. HUNA says:

    Mu megatiyek.

  6. gihan says:

    RATA WINAASAKARANA SIYALUMA ANA PANATHWALTA. PONSIYSTA PAKSAWA CHNDAYA
    DEELA PAARLIMENTHUWEN ELIYATA AEWILLA HITANTA. PONILTA BORUWATA BANINAWA
    JEPPOI ME KAHAKADAYAI HEMADAAMA KARANNE JATHAAWA GONAATA ANDAWANA EKA.

Main News