කැබිනට් මණ්ඩලය යලි කැදවයි..

June 13, 2019 at 12:40 pm | lanka C news
කැබිනට් මණ්ඩලය යලි කැදවයි..

මීලග කැබිනට් මණ්ඩල හමුව එළැඹෙණ 18 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වෙන බව ඇමති මනෝ ගනේෂණ් මහතා සදහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන්නේ යයිද ඒ මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පාස්කු බෝම්බ ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන තෙක් කැබිනට් මණ්ඩලය නොකැදවන බවයි.

29,243 Viewers

7 Comments to “කැබිනට් මණ්ඩලය යලි කැදවයි..”

  1. sathya says:

    Niyamaai…………..

  2. RAYMOND says:

    දෝෂාභියෝගය ගේන්න පෙර බයට

  3. Wavaegadra Apphaumay says:

    Now that ex-Indian citizens of Mano Gunash taken power of President that Cabinet convene Cabinet meeting in next Tuesday of 19th ? Who is run by current govt?
    By that Indian Tamils have taken upper hand as well as Muslims are dictation terms to UNP leadership by minority votes. They who run our country .Where is we stand now

  4. බන්ඩා says:

    ජනාධිපති ට දේසාභියෝගයක් ගෙනෙන එක ලෙහෙසි නැහැ. සම්මත කොරන්න 2/3 ක් ඕනෑ.

  5. LION says:

    ගනේෂණ් කියන්නේ මිනීමරු පිරපාකරන්ට කඩේ ගිය කොටියෙක්

  6. සුබේ says:

    සිරිසේනගෙ ජනාධිපතිකම සෙල්ලං ගෙවල්වල පොඩි උන් කරන සෙල්ලමක් වගෙයි. ඔයා අරක කරේ නැත්තං මං තරහයි. ආයෙ එන්නෙ නෑ සෙල්ලමට වගේ ටෝක් මේවා.. එයාට ඕන ඕන දේවල් කරන්න බෑ, මේක රටක්, සිරිසේනට අයිති සමාගමක් නෙවෙයි.අනික තමන් හරියට කටයුතු කලා නම් මොන කමිටුවකටවත් බයවෙන්නෙ මොකටද?

Leave a Comment

Main News