කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක නෑ..

August 18, 2021 at 4:40 pm | lanka C news
කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක නෑ..

වර්තමාන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යංශ සඳහා විෂයන් බෙදාහැරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

කැබිනට් මණ්ඩල සංශෝධනයක් අවශ්‍ය නැති බවත් පවසන උන්වහන්සේ වහාම අමාත්‍යාංශය විද්‍යාත්මක පදනමින් බෙදිය යුතු බවද කියා සිටිති.

රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ආයතන ගණනාවක් ගැසට් කර ඇති නිසා අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව තීරණ ගැනීමේ හැකියාවක් නැතැයිද උන්වහන්සේ කියා සිටියහ.

කොරෝනා වසංගතය පාලනය සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කිරීම අත්‍යවශ්‍ය බවද එම කමිටුව විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබාගත හැකි බවත් හිමියන් පැවසූහ.

24,544 views

28 Comments to “කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක නෑ..”

  1. වද කොත්තු says:

    තෝ කොහෙද මෙච්චර දවසක් මකබෑවිලා හිටියෙ. අපරාදෙ රට බේරගන්න තිබිච්ච අන්තිම චාන්ස් එක. 😂

  2. විද්‍යාත්මක නෑ.....පාංශුකූලය දෙන්නත් බෑ තෝව ගෙ ගණ පොල්ලෝ නිසා... says:

    අනේ වාහෙ සිවූර දාගෙන හතර කේන්දරෙ පාලූ මේ රිලවා ගස් බදින්න මර්වින්ටත් බැරිවූණ නේ. මන්ත්‍රි කමත් අර විද්‍යාත්මක විධියට වෙන්නැති බිලිබෑවෙ. වැඩක් බලාගනින් හොරදෙටූවො.

  3. karu says:

    sabhawen sina!

  4. nimal says:

    බුද්ධ ධර්මය අනුව විද්‍යාව යනු නිවන් මාර්ගයයි.

  5. Saman Adikari says:

    What you mean by that “Scienfice Cabinet” which is claim by Rev Aturalya ? Did he knows about meaning of Scientist knowledge !@ These ex-JVP Buddhist monk political roots has gone mode of JVP extremists ends.Thier are lack of knowledge of observation a nd explements of Science basis.

  6. Saman Adikari says:

    What you mean by that “Scienfice Cabinet” which is claim by Rev Aturalya ? Did he knows about meaning of Scientist knowledge !@ These ex-JVP Buddhist monk political roots has gone mode of JVP extremists ends.Their are lack of knowledge of observation and experiments of basis of Science .

  7. rata rakimu says:

    Hon.Rev. what do you mean by scenic basis of allocation of portfolios .

  8. රන්බණ්ඩා says:

    ඇයි අමතකද තමුන්නාන්සේලාත් පහුගිය සිරිසේන-රනිල් පොන්න ආණ්ඩුවෙ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් කොරවපු කාලේ?
    අමතක වෙලා තියෙන්නෙ, අපවත් වෙලා ඉපදිලාවත් ද?