කැබිනට් මණ්ඩලය 32 දක්වා ඉහල දමනවා..- අගමැති
December 23, 2018 at 2:10 pm | lanka C news
වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 32 දක්වා ඉහල දැමීමට අදහස් කර සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක ජනාධිපති හා අගමැති හැර ඇමතිවරුන් 30ක් සිටිය හැකි බවයි.
ඒ මහතා මේ බව පෙන්වා දී ඇත්තේ සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් හා අදහස් පල කරමිනි.
මඩුවලිගේ තියෙන්නේ ජනාදිපති ලග
මොකද මේ චව් චව් තාම නිදැල්ලේ … කෝ ජනාධිපති බැදුම්කරේ වරදකරැවන්ට දඩුවම් ඉක්මන් කරනවා කිව්වා නේද?
රනිලට උසාවි ගිහින් ජනාධිපතිට නියෝගයක් ගන්න වෙය්. ඕවා නොකෙරෙන වැඩ හලෝ. කලිසම ගලවලා 2/3 පෙන්නලා චන්දෙකට යන එකය් තියෙන්නෙ.
Hitan kiyana ewaa kawda ganan ganne
මහා බැංකු මුල්‍ය වංචාව නිසා සිදු වූ පාඩුව කෝටි 9000 ඉක්මවා ඇති අතර වසර 30 අවසන් වන විට එහි පාඩුව තවත් ඉහළ යනු ඇත .
ව්‍යවස්තා සංශෝධනයට කලින් 113 බහුතරය පෙන්නුවොත් නරකද?
ඕවත් වැඩද බං ඕක උස්සනවා රටටම කෙලිනවා. මිට පස්සේ කැබිනට ඇමති ලිස්ට් එකත් පැ කතිරෙන් තෝරන්න සංශෝධනය ක් අරන් එන්න 20 විවස්තාවට. වාර ගැන සිමා කරන්න. මුන් පුරුද්දට ගසා කනවා.