කැබිනට් මණ්ඩලය 35 දක්වා වැඩි කරනවා..- එජාපය කියයි..
January 6, 2019 at 4:40 pm | lanka C news
කැබිනට් මණ්ඩලය 35 දක්වාවත් ඉහල දමා ගැනීමට බලාපොරොත්තු වන බව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවත් එය ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවත් ඇමතිවරයා සදහන් කරයි.
35න් මොන බම්බුවක් වත් කොරන්ට පුලුවන්ද? ඕක 110ක් වත් කොරල ඔය ආණ්ඩුවේ ඉන්න හැම රිලවටම මන්ත්රී නොකිය ඇමති කිවුවනං සේරම ප්රශ්න ඉවරයි.
ගෙවන්න සල්ලි නැත්තන් කටුනායක ගුවන් තොටුපලයි, කොළඹ වරායයි, පාර්ලිමේන්තුවයි, සීගිරියයි පිට රට්ටුන්ට විකුණලා දැම්මනං ඉවරයි. ආ … අමතක වුනා, ඔය මහ සමනලය ඇතුළුව අනෙකුත් සමනලයින් පන නැති නිසා නිකන් බැරි කමට නමට ගෙදර තියාගෙන ඉන්න බිරින්දල කුලියට දුන්නනං හෝ විකුණලා දැම්මනං තව කීයක්හරි හොයාගන්න තිබුනා.
ආර්ථික විශේෂඥ දැනුම කියන්නේ ඒකයි.