කැබිනට් මණ්ඩලය 35 දක්වා වැඩි කරනවා..- එජාපය කියයි..

January 6, 2019 at 4:40 pm | lanka C news
කැබිනට් මණ්ඩලය 35 දක්වා වැඩි කරනවා..- එජාපය කියයි..

කැබිනට් මණ්ඩලය 35 දක්වාවත් ඉහල දමා ගැනීමට බලාපොරොත්තු වන බව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවත් එය ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවත් ඇමතිවරයා සදහන් කරයි.

11,224 Viewers

12 Comments to “කැබිනට් මණ්ඩලය 35 දක්වා වැඩි කරනවා..- එජාපය කියයි..”

  1. රටේ තියෙන එකම දැවෙන ප්‍රාශ්නය ….අනේ කොහොමහරි විසදල දෙන්න …නැති නම් පින්ගුත්තර නුබලගෙන් කිසි වැඩක් නැහැ ….

  2. Alapaluwa says:

    එය එසේ විය නොහැකියි ප්‍රජාතන්ත්‍රවාදය යැයි පතුරවමින් මිණිසුන් කුලප්පු කරමින් විවස්තාව යැයි ගිරිය පුප්පා කෑගසමින් දොඩවපු උඹලට කොහොඅද දැන් 30 කට වැඩි පිරිසකට මන්ත්‍රීධුර දෙන්නේ? එය කෙසේවත් දිය නොහැකියි.විමල්,ගම්මන්පිල ,යන සහෝදර මන්ත්‍රීවරුණේ මෙයට නම් නිහඬව ඉන්න එපා.මේ මද්දුම නරියාත් එතරම් හොඳ චරිතයක් ඇති පුද්ගලයෙකු නොවේ.මෙයත් ගාතන කුමන්ත්‍රණයට වක්‍රව උදවු කරපු වසලයෙක්ය!!

  3. Alapaluwa says:

    එය එසේ විය නොහැකියි ප්‍රජාතන්ත්‍රවාදය යැයි පතුරවමින් මිණිසුන් කුලප්පු කරමින් විවස්තාව යැයි ගිරිය පුප්පා කෑගසමින් දොඩවපු උඹලට කොහොඅද දැන් 30 කට වැඩි පිරිසකට මන්ත්‍රීධුර දෙන්නේ? එය කෙසේවත් දිය නොහැකියි.විමල්,ගම්මන්පිල ,යන සහෝදර මන්ත්‍රීවරුණේ මෙයට නම් නිහඬව ඉන්න එපා.මේ මද්දුම නරියාත් එතරම් හොඳ චරිතයක් ඇති පුද්ගලයෙකු නොවේ.මෙයත් ගාතන කුමන්ත්‍රණයට වක්‍රව උදවු කරපු වසලයෙක්ය!!1

  4. බන්ඩා says:

    නීතිපති මතය ජනාධිපති පිළිගතයුතුය කියල ව්‍යවස්ථාවෙ කොහෙවත් සඳහන් කරල නැහැ. ඕවා රංගෙබන්ඩාරල අන්දල අලිකොටිසීනු ආණ්ඩුව ඇදගෙන යන්න කියන කතා.

  5. බන්ඩා says:

    නීතිපති මතය ජනාධිපති පිළිගතයුතුය කියල ව්‍යවස්ථාවෙ කොහෙවත් සඳහන් කරල නැහැ. අනෙක ජනාධිපති කීයටවත් යූඑන්පීයට බුරැලක් දෙන්නෙ නැහැ. ඕවා රංගෙබන්ඩාරල අන්දල අලිකොටිසීනු ආණ්ඩුව ඇදගෙන යන්න කියන කතා.

  6. Alfred says:

    8 pass nethi set eka. 35 neme 350 karapiyaw.

  7. john the baptice says:

    අලිබබා සහා හොරු 30ට තවත් හොරු 5ක් රටට අබ සරනයි

    • ක්‍රිමිනල් says:

      මේ කාලකණ්නි හැත්ත කැබිනට් ඇමති සංඛ්‍යාව වැඩි
      කරන්ඩ හදන්නෙ රටට සේවය කරන්ඩ නෙමේ, දැනට
      කැබිනට් ඇමති කම් නැති නිසා වලි අදින වොඩ්කා වතුර
      කරපු එවුන් සහ අනික් අපතයන් සතුටු කරන්ඩ!

  8. සේනක says:

    බඩවල් පැලෙන්න විකුනගෙන කාපල්ල

  9. Ariyathilaka says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයේ “ආමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොයික්ම විය යුතුය” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. .අමාත්‍ය මණ්ඩලය තිස්පහ දක්වා හිතුමතයට ,පුද්ගලික ඕනෑ කම් වලට වැඩි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි.යමෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යනු රටේ මූලික ම රාජ්‍ය පාලන ලියවිල්ලට පයින් ගැසීමකි

  10. නායක රතු අලි පැටියගෙ පුංචම්මා says:

    පොරජාතන්ත්‍රවාදෙ නැති වෙනවෝ, වියවස්ථාවට අත තියන්න එපෝ කියල පහුගිය දවස්වල
    උගුර ලේ රහ වෙනකම් කෑගහපු අපේ වාහෙ දැන් මේ ගැන මොනවද කියන්නෙ?

  11. Boo says:

    35න් මොන බම්බුවක් වත් කොරන්ට පුලුවන්ද? ඕක 110ක් වත් කොරල ඔය ආණ්ඩුවේ ඉන්න හැම රිලවටම මන්ත්‍රී නොකිය ඇමති කිවුවනං සේරම ප්‍රශ්න ඉවරයි.

    ගෙවන්න සල්ලි නැත්තන් කටුනායක ගුවන් තොටුපලයි, කොළඹ වරායයි, පාර්ලිමේන්තුවයි, සීගිරියයි පිට රට්ටුන්ට විකුණලා දැම්මනං ඉවරයි. ආ … අමතක වුනා, ඔය මහ සමනලය ඇතුළුව අනෙකුත් සමනලයින් පන නැති නිසා නිකන් බැරි කමට නමට ගෙදර තියාගෙන ඉන්න බිරින්දල කුලියට දුන්නනං හෝ විකුණලා දැම්මනං තව කීයක්හරි හොයාගන්න තිබුනා.

    ආර්ථික විශේෂඥ දැනුම කියන්නේ ඒකයි.

Main News