කැබිනට් මණ්ඩලය 45 දක්වා ඉහල දමන්න සූදානම්…

December 27, 2018 at 3:50 pm | lanka C news
කැබිනට් මණ්ඩලය 45 දක්වා ඉහල දමන්න සූදානම්…

ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් ගණන 45ක් දක්වා ඉහල දැමීමට හැකියාවක් ඇති බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා සදහන් කරයි.

ව්‍යවස්ථාව අනුව තවත් පක්‍ෂයක් සමග එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ඇමති ධුර සංඛ්‍යාව 45 දක්වා වැඩි කල හැකි බවත ඔහු සදහන් කරයි.

දැනටමත් මේ සදහා නීතිපතිගේ උපදෙස් පතා ඇති බවත් තම මතය සදහා බාධාවක් නොවනු ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

127 views

10 Comments to “කැබිනට් මණ්ඩලය 45 දක්වා ඉහල දමන්න සූදානම්…”

  1. Nim says:

    RATA KANA AUEN
    MONAWATA AGAMEKA
    NAYAKAYAN BALANNA
    YANAWADA?

    PAW KARAYO

  2. KK says:

    අනේ මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාද කතා .. තනතුරු වලට තමා මුන්ගේ ඔක්කොම කෙරුවාව.. දැන් කෝ අර ව්‍යවස්ථාව …?

  3. Mahi says:

    Only fractions they can affiliate with are Tigers and ISIS.

  4. Mahi says:

    Bribing is the only way to continue this illigimate government set up by NGOs& west.

  5. Nandasoma says:

    ජාකික ආණ්ඩුවක් කියන්නෙ පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පක්ෂය සහ අනෙකුත් සියලුම පක්ෂ ඇතුළත් ආණ්ඩුවක් විය යුතුයි….!

    එහෙම ආණ්ඩුවකට විපක්ෂයක් තියෙන්නත් බැහැ…..!!

    පසුගිය සමයේ පැවති යහපාලනයත් ජාතික ආණ්ඩුවක් නොවෙයි…..!!!

    ඇමතිකම් ගන්න බොරුවට අටව ගත්ත එකක්……!!!!

    එක් පක්ෂයක් පමණක් නම් තනි ආණ්ඩුවක්……අනෙක් සියලුම අවස්ථා සභාග/හවුල් ආණ්ඩු විතරයි……!!!!!

  6. UG says:

    What a joke, one man party to become national government and add another 15 additional ministries. This country is governed by LTTE diaspora and this will accept by court.

  7. ගන්ජ බන්ඩා says:

    අපේ හිටං එක්ක ඒවා කොහෙද ගිහින් උසාවි නියෝගයක් ගෙනාපල්ලා ඇමටි කටු වලට කෑදර පටට හොරැ.

  8. පිරිකර පිළිල කරවයි රටපුරා මතුවට says:

    හම්බයො යති මේ දෙනම වඳින්නට
    කට ඇර වචන නැහැනේද කියන්නට
    නුවර පිලිම කඩා වැඳ සමාව ගන්නට
    පිරිකර පිළිල කරවයි රටපුරා මතුවට

  9. Hodha lamaya says:

    කැබිනට් එකේ තව ඉඩ තියෙ නම් අපිටත් කියන්න.

    • Janathaawa says:

      Yes.yes,billions of Rupees, that go to maintain those Ministries will be born by your Ranil and the crowd , know , without a cent from the taxes of the poor , ordinary citizens, know,?
      In India,which has a population of 1342 million people , the number of Ministers are 27 whereas in Sri Lanka which has a population of only 20 million people ,you want increase to
      45 . The india’s total land area is 3,287, square kilometres ,but Sri Lanka’s total land area is 65, 610 square killometres . That means India has 50 tomes more land area than Sri Lanka .But in India’s Lok Sabha there only 545 members (543 elected plus 2 nominated from Anglo – Indian community by President) , wheras in Sri Lanka , there are 225 members.according to our standards , India should have 11,250 members , or little less if we omit some inhabitable places like deserts and mountains. How can the ordinary citizens bear the cost of maintenance of these undue number of politicians and also undue number of ministerial posts given for politician’s survival??? Unless we cutdown these unnecessary
      Expenditura , jointly agreed by the rational politicians and people ,can the present people or the future generation , ever come up from this precipice of loans that have to be taken to maintain such unnecessary amount of ministers and their ministries???

Main News