කැබිනට් මණ්ඩල යෝජනා මුලින් අප විසින් අනුමත කල යුතුයි.. එය එකගතාවයක්..- සුමන්තිරන්

January 21, 2019 at 10:40 am | lanka C news
කැබිනට් මණ්ඩල යෝජනා මුලින් අප විසින් අනුමත කල යුතුයි.. එය එකගතාවයක්..- සුමන්තිරන්

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනා ඉදිරිපත් කිරීමට පෙර තම පක්‍ෂය වෙත ලබා දී අනුමැතිය ලබා ගත යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ආණ්ඩුව තම සන්ධානය සමගින් එවන් එකගතාවයක සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

63 views

12 Comments to “කැබිනට් මණ්ඩල යෝජනා මුලින් අප විසින් අනුමත කල යුතුයි.. එය එකගතාවයක්..- සුමන්තිරන්”

  1. sirimal says:

    There is no need of attacking Sumanthiran. We know they are for the division of the country, one step at a time. Ranil Wickremasinghe is born to destroy Buddhism, Sinhala Nation and Sri Lanka, he is worst than Prabha, Sambandham and Sumanthiran. Not a single sinhalese should vote for Ranil.

    • එක්සත් ලක්දිව says:

      සිංහ ධජය එක්සත් ලක්දිව මතු ලෙල දෙන්ට
      සමඟිව එකමුතුව සිහලුනි දමිලට පෙන්වන්ට
      නොවුනොත් වන්නෙ මතු පරපුරට වහ කන්ට
      දැනගවු චන්දය අලියට නොදී රට බේරා ගන්ට

  2. kamal says:

    සුමන්තිරන් කියන්නෙ මහින්ද එදා කියපු යෝජනා වලට කැමති වගයි. එය මහින්ද කිව්වේ කොටි ප්‍රබල සන්දර්භයක් තුලයි. අද කොටි ප්‍රබල නැත. අවශ්‍ය වන්නේ බර්ගර් මැලේ අවශෝෂණය කර ගත් ආකාරයට සිංහලයට පලමුව කදුකර දෙමල ජනතාවද පසුව අවුරුදු විස්සක් තුල උතුර ජනාතාවද අවශෝෂණය කර ගැනිමයි. අද පවතින සන්දර්භය තුල ව්‍යවස්ථාවක් ඔනේ නැත අවශ්‍ය පළාත් සභා අහෝසි කිරිමයි. මේ කියන්නෙ නිකන් නෙවෙයි පුජාරේරුවටත් නෙවෙයි උඹලට බැරිනම් පළාත් සභා අහෝසි කරන්න මම එනවා මොකද මට තියෙන්නෙ අම්මව රැකිමයි මව් බිම රැකිමයි පමණයි. මොකද මම බ්‍රහ්මචාරි සිලය රකින්නෙ කපටි වන්න නෙවෙයි. ජනාධිපති වන්න මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා කමල්

    • කුවිපැංචා says:

      දැන්වත් හරියට බෙහෙතක් ගත්තොත් නරකද ළමයෝ? හැමදාම ඔහොම විකාර කියව කියවා ඉන්න පුලුවනෙයි? 🙂

  3. UNP GAL IBBA says:

    ඔය තියෙන්නේ බලලා මල්ලෙන් එලියට පැනලා කොඳක් නැති චූඇන්පිය​????????

  4. sunimal says:

    එන මැතිවරනයේදී රට බෙදන රනිල් පක්ෂය පැරදවීම රටට ආදරය කරන සැමදෙනාගේ පරම යුතු කමකි

  5. මෙන්න බොලේ තවත් පිස්සු කළු කොට කාරයෙක්....මූ ට පිස්සු. says:

    මෙන්න බොලේ තවත් පිස්සු කළු කොට කාරයෙක්….මූ ට පිස්සු. කැබිනට් එකම පිස්සෝ.

  6. Sam says:

    Kapu kavilla amathaka vella waggi mu talk denne.

    Ape mansla tika thama innava awashya num babo….

  7. 6% ටී-ෂර්ට් ආචාරියා says:

    සුමන්තිරන් රට බෙදන්න ඕනෙ නෑ කියලා කියලා තියනවයි කියන එක දැන්වත් පිළිගන්නවලකො. (සිරසේ වීඩියෝ ක්ලිප් එකම බල බල ඉන්නේ නැතිව.)

    මොකද මුළු රටම උන්ගේ නම්, ඇතැම් විට රට බෙදන එක පාඩුයි කියලා උන් හිතනවා වෙන්නත් පුළුවන්නේ.

  8. sinha le says:

    අපේ රටේ උතුරේ දැන් දුන්කොල වගාව නැති නිසා උබලට දැන් ආපු රටට යන්න පුලුවන්

  9. Dayani says:

    Here is the highest authority of LTTE in the world speaking under a sheep skin.!!! Bloody Kallathonies have gone too far after supporting a 30 year war, then the TNA established with the blessing of LTTE mass Muderer PARABHAKARAN, to carry on with his vicious idea.!!!
    What a shame for power greedy politicians in the parliament to take orders from Kallatonies????

Main News