කැබිනට් යෝජනා දැමීමට පෙර අපෙන් අනුමැතිය ගත යුතුයි.. ආණ්ඩුව වැඩ කල යුත්තේ අපි කියන ලෙසයි..- TNA මාධ්‍ය හමුවේ කියයි..

January 13, 2019 at 2:10 pm | lanka C news
කැබිනට් යෝජනා දැමීමට පෙර අපෙන් අනුමැතිය ගත යුතුයි.. ආණ්ඩුව වැඩ කල යුත්තේ අපි කියන ලෙසයි..- TNA මාධ්‍ය හමුවේ කියයි..

කැබිනට් මණ්ඩලය විසින් තීරණ ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය සමග සාකච්චා කිරීමට යාන්ත‍්‍රණයක් සකසා ඇති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා සදහන් කරන්නේ කැබිනට් තීරණ ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට තම පාර්ශයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවද ඔහු කියා සිටී.

කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නේ නම් ඒ පිළිබදව තම සන්ධානය සමග සාකච්චා කල යුතු යයි දන්වා ඇතැයිද ආණ්ඩුව වැඩ කල යුත්තේ තම සන්ධානය සමග සාකච්චා කිරීමෙන් පසු බවත් ඔහු සදහන් කරයි.

යාපනයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

l

Gepostet von Gampaha Sinhayo am Samstag, 12. Januar 2019

108 views

9 Comments to “කැබිනට් යෝජනා දැමීමට පෙර අපෙන් අනුමැතිය ගත යුතුයි.. ආණ්ඩුව වැඩ කල යුත්තේ අපි කියන ලෙසයි..- TNA මාධ්‍ය හමුවේ කියයි..”

  1. ගන්ජ බන්ඩා says:

    රනිලා සහ අනුර-දාස එකතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යය් කියමින් අනිත් මංත්‍රී වරැ අන්දා සම්මත කරගත් 19 වන සංශෝධනය මගින් අද රටේ ආණ්ඩුව නැට්ට විසින් බල්ලා නටවන තත්වයට පත් කරලා.

    • Saradiel says:

      කැබිනට් යෝජනා දැමීමට පෙර අපෙන් අනුමැතිය ගත යුතුයි.. ආණ්ඩුව වැඩ කල යුත්තේ අපි කියන ලෙසයි..- TNA
      කටවහගනිව් TNA දෙමල ත්‍රස්තවාදය අපේ රටට අවශ්‍ය නැත ..උබලා සුළු ජාතියක් ..කැබිනට් එකේ ඉන්නේ ඉතාම සුළු පිරිසක්
      මේ පිරිසෙන් වැඩි දෙනෙක් දේශද්‍රෝහී රනිල් විසින් පත්කළ අය. මේක සිංහල රට ..පලයව් තමිල් නාඩුවට
      ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ..අගමැති රනිල් ඉල්ලා අස්වී ගෙදර යනු ..ත්‍රස්තවාදී ජාතිවාදී දෙමල දේශපාලකයන්ට බයේ රට පාලනය කල නොහැක ..දුර්වල පාලකයන් සහිත TNA රුකඩ ආණ්ඩුවක් අපේ රටට අවශ්‍ය නැත

  2. desta says:

    badurdeen kela kapanawa hakimaya wena game gahanawa TNA rata dekata kadanna hadanawa JVP pacha kiya kiya unp yata kade yanawa UNP rata pawalala denawa. ape un kudu gahala merenawa ane lankawata weccha deyak

  3. Alapaluwa says:

    ඇයි උඹලා කවුද උඹලගෙන් අවසර අරගෙන තීරණ ගන්න ඒවා හොඳයි අර සුදුපිම්පියා සමග මේ අපි ඉන්නකම් ඒවා නිකම් සිහිණ උඹලගේ! මතක තියාගනින් බොහොම ලනගදීම එනවා ඔය TNA එකේ ඉන්න හිවල්ලු ටික අතුගාල දමන්න.නමුත් අහිංසක ද්‍රවිඩ ජනතාව අපි කවදත් ආරක්ෂා කරමින් තමයි එය කරන්නේ!!

  4. LION says:

    මිලියන 73ක් ඉන්න දෙමළ කථාකරන උබලා අපේ රටට ආපු දකුණු ඉන්දියාවට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් සාකච්චා කර මොදිගෙන් ප්‍රාන්තයක් ඉල්ල ගනිල්ලා කාලකන්නි හැත්ත සිංහලේ සිංහලයන් සමග එකට ඉන්න බැරිනම් දැන්ම අපේ රටින් පිට වෙයල්ලා

  5. sinha le says:

    ශ‍්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන් කාළකණ්නි දෙමළ පරයා කියයි…!!!

  6. lanka says:

    It seems that there has been a long term plan of damaging sinhaal youths and make them zombies by giving kerala ganga from the age of 13 or less.The very people behind this may be Sumanthiran and TNA [ releasing people who do kerala ganga business].People should get together and start protecting their own children keeping a close eye on their children even they go to universities.I got information that ganga is rampant in universities as well.
    So this is the trick of minorities to attack sinhal majority in all possible directions and destroying their strength to grab the land police and educational power of srilanka.

  7. sakalabujan says:

    TNA kiyana de karapanna den….Demalu ,…Tambinta giya rata den….

  8. Dayani says:

    What on earth are these TNA , supported by LTTE terrorists in exile talking about? These racist Tamil politicians are migrants to this country, though they say they settled down before Sinhalese in this country??
    Then how come they are the minority even now??? The earliest Tamils migrated have said because of caste problems they migrated to Sri Lanka.!!
    If these racist Tamil politicians demand like this, in any other country they will be traitors, either will be put in the jail or deported. (Like what happen to CJV Chelva In Malaysia)

Main News