කැබිනට්-රාජ්‍ය ඇමතිලාට අමතර නියෝජ්‍ය ඇමති පිරිසකුත් දිවුරයි..

November 26, 2019 at 12:40 pm | lanka C news
කැබිනට්-රාජ්‍ය ඇමතිලාට අමතර නියෝජ්‍ය ඇමති පිරිසකුත් දිවුරයි..

කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන්ට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු පත්කිරීමට සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම සදුදා දිනයේ සිදු කිරීමට නියමිතව තිබුනද එය හෙට දිනය දක්වා කල් ගියේය.

ඇමතිවරුන් 16ක්න් යුතු කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ දිවුරුම් දෙනු ලැබීය.

මෙය අන්තර්කාලීන රජයක් බවත් එය පවත්වාගෙන යන්නේ මීළඟ මැතිවරණය තෙක් රට මෙහෙයවීමට පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම උත්සවය අමතමින් පැවසීය.

304 views

6 Comments to “කැබිනට්-රාජ්‍ය ඇමතිලාට අමතර නියෝජ්‍ය ඇමති පිරිසකුත් දිවුරයි..”

  1. HENA says:

    GOLA BALA HATHTHAK DAGENA …RATATA BARAK NOKARAI…

    MAHINDA …THAMA YANNA PARANA PARENAM.. WAHAMA ,.,, WENAS KARANU…

  2. ගල්මංගොඩ says:

    මහින්ද අගමැති නොකර මේ මාස 3 ට දිනේෂ් අගමැති කරන්නයි ජනතාව ඉල්ලුවේ ඔය නිසා තමයි. මහින්ද ආපු ගමන් ගෝඨා ගෙ ගැම්ම බැස්සනේ. මහින්ද හැමදාම හැමෝම නලවන්න ගිහින් තමයි කෙලව ගන්නේ.

    දාපු 15න් රට ගෙනියන්නෙ නැතුව මාස 3 ට නටන්න හදන අඩව්ව නිසා මහ ඡන්දෙදි ජනතාව බලා ගනීවි.

    පොහොට්ටුව හදන්න ශක්තිමත් කරන්න මහන්සිවුණ පක්ෂ නායකයින් සීනීයර්ස්ලා මේ 15 ඇතුලෙ හිටියම ඇතිනෙ. මොන රෙද්දට ද නි.ඇමති.. රා.ඇමතිලා..
    ජනතාව රවට්ටන්න බෑ.

    ගෝඨ ට ගහපු කතිර රැකගන්න.. බලන්න ඉදිරියටත්

    රනිල් ට ඇතුලෙන්ම ආව ජනතා විරෝධය මහින්දටත් එන සේයාවක් පේන්න තියෙනවා.

    ගොබ්බ රැල දමනය ගෝඨා ට භාර දෙනු!!!

    මහින්ද පැත්තකට වෙනු…

  3. රටට හිතැත්තා says:

    ඉක්මනින් ම පරණ නාට්‍ය ආපහු බලන්න වෙයි වගේ . ජනාධිපති තුමනි වේවැලක් ගත්තොත් නාකෙයි . එකම නාට්ටිය බලලා එපා වෙලා ඉන්නේ .

  4. Athula says:

    Uda pena pena dunne munwa amathila karannada den mokada kiyanne MCC walata Anna mahaviru samaru ko nathara karapallako

  5. ඩලස් says:

    වැඩ කරන අපේ විරුවා

  6. Athula says:

    Onna ithin den rata gode goda…. Sepadaaa
    .

Main News