කැබිනට් රැස්වීමට අමතරව තවත් කැබිනට්ටුවක්..

October 16, 2016 at 7:05 am | lanka C news
කැබිනට් රැස්වීමට අමතරව තවත් කැබිනට්ටුවක්..

සෑම අගහරුවාදා දිනමක පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු දේශපාලන කැබිනට් මණ්ඩලය යනුවෙන් වෙනම විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට රජය තිරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.

මෙහි අරමුණ වී ඇත්තේ දේශපාලන වශයෙන් වැදගත් කාරණා සාකච්චා කිරීම හා තීන්දු තීරණ ගැනීමයි.

මේ සම්බන්ධයෙන් වූ යෝජනාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනටමත් ඉදිරිපත් කර ඇතැයි බවද වාර්තා වෙයි.

4 views

3 Comments to “කැබිනට් රැස්වීමට අමතරව තවත් කැබිනට්ටුවක්..”

  1. Notthischange says:

    Monawa kalath thopi iwarai…

    • boola says:

      ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම සොයන්න මත්‍රීගෙන් කමිටුවක්

  2. දුගී_පුරවැසියා says:

    හුටන් කැබිනෙට්ටුව

Main News