කැබිනට් වෙනසක්.. ඇමැති පුටු දෙකක් හෙල්ලෙයි..
November 13, 2016 at 8:02 am | lanka C news
අය-වැය විවාදයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග කියයි.
කලින් අවධානය යොමුව තිබුනේ සමස්ත ඇමති මණ්ඩලයම සංශෝධනය කිරීමට වුවත් දැන්ම එවැනි සංශෝධනයකට නොගොස් ඇමති ධූරයන් දෙකක පමණක් වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.