කැබිනට් වෙනසක්… ප්‍රබල ඇමති 06ක් මාරු කරයි..
January 1, 2022 at 3:00 pm | lanka C news
කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සංශෝධනයේදී ප්‍රබල කැබිනට් ඇමති ධුර හයක පමණ වෙනස් වීම් සිදුවනු ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙකුගේ ද විෂය පථයන්ද කිසියම් වෙනසක් සිදු කරනු ඇතැයි සඳහන් වේ.
ඊට අමතරව රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක පමණ මුල් පුටු වෙනස් කරනු ඇති බවත් දැනගන්නට ඇත.
අවශ්‍ය වන්නේ ආණ්ඩු වෙනසකි
කොහොමද ජේ ආර් ගේ කැබිනට් එක ? අගමැති ප්‍රේමදාස, මුදල් රොනී වරාය ලලිත් මහවැලි ගාමිනී.අනෙක් ඇමති දූරත් මීට දෙවැනි නෑ. ලෝකයේ ඉහලම ආර්තික වර්ධනය වාර්තා කලා. කොහොමද වර්තමාන කැබිනට් එක ?සියලුම වටිනා ඇමති දූර 8 පාස් පට්ට හොරුන් අතට .ලෝකයේ මන්දගාමීම ආර්තිකය වාර්තා කරනවා .අති ප්‍රභල ජනතා බලයක් තිබුන ප්‍රේමදාස කිසිවිටකත් ජේ ආර් ගේ කකුලෙන් ඇද්දේ නෑ .ඒ වගේ කන්ඩායමක් ඉන්පසු පත් උන රජයන්ටත් එවැනි කන්ඩායමක් සිටියනම් අද අපි ජපානයත් පරදා අවසන් .
සංස්කෘතික ඊ ඵල බී හුරුල්ලේ, කෘෂිකර්ම ගාමිණී ජයසූරිය, රාජ්‍ය ඇමති ආනන්ද තිස්ස ද අල්විස්, කර්මාන්ත සිරිල් මැතිව්,විදේශ ඇමති හමීඩ් නම් ටික ඇහුවත් මාර fit
දෑන් එහෙමද…නොදකින්..
hariayatama hari balawath kiyala nikamma hengenawa Johnston, Rohitha, Tissa Kutti, Wimal, Vasu, Gommanpila hahaha kiyankota kohomada
මොනවා ලොකයෙ ඉහලම ආර්තිකය පෙන්නුම් කලා , මුලු ලොකයටම නය වෙවි යුද්දකලා අන්තිමට තමන්ගේ ආරක්ශාව තමන්ම සලස ගන්න කිව්වා , එතුමා තමයි ජම්බො කැබිනට් හඳුන්වා දුන්නේ .
There are no powerful ministers in Sri lanka, if so this country is the most developed country in the world, all of them are uncapable idiots and rouges, so shuffling ministries won’t be a solution for present issue. Better remove all idiot ministers, state ministers and MP’s.
වෙනස් විය යුතු පලමු වැන්න කාළකණ්නි පවුල් පාලනය……….යලිත් මුං එපා
කැබිනෙට්ටුව 20න් පත් කිරීමේ සූත්තරය හිමීට.
අලුත් නමකින් තවත් හොරු රැලක් වගේ පේන්නේ.
මොක මාරැවුනත් වැඩක් නැහැ,පවුල අයින්කර නව අදහස් සමග නිවැරිදි සැලසුමකට රට කලයුතුයි.