වැඩ බැරි ඇමතිලා කැබිනෙට්ටුවෙන් ඉවතට.. ඔවුනට රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිධුර..

July 1, 2021 at 10:26 pm | lanka C news
වැඩ බැරි ඇමතිලා කැබිනෙට්ටුවෙන් ඉවතට.. ඔවුනට රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිධුර..

කැබිනට් තනතුරු මාරුවක සූදානමක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවතපතක් වාර්තා කර ඇත.

රාජකාරි නිසි ලෙස ඉටු නොකල ඇමතිවරුන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ඔවුන්ට අඩු මට්ටමක අමාත්‍ය ධුර ලබා දීමේ ඉඩක් ඇති බවද එහි සදහන්ය.

ක්‍රියාකාරිත්වය දුර්වල මට්ටමක පසුවන බවටත් ඇතැම් අමාත්‍යවරුන්ට විවිධ චෝදනා එල්ල වී තිබීමත් හේතුවෙන් මෙම පිවයර ගැනීමට ඉඩ ඇත.

එමෙන්ම නව අමාත්‍ය ධුර කිහිපයක් ඇති කිරීමට රජයේ සූදානමක් ඇතැයිද වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

61,051 views

16 Comments to “වැඩ බැරි ඇමතිලා කැබිනෙට්ටුවෙන් ඉවතට.. ඔවුනට රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිධුර..”

  1. වැඩ බැරි කැබිනට් ඇමතිලා ඉවත් කරනව නම් ඉස්සෙල්ලාම පවිත්‍රා උන්දෑව ඉවත් කල යුතුයි.අද වෙන කොට GMOA කියන කියන විදිහකට වැඩ කරන්න ගිහිල්ලා , අද වෙනකොට
    Health sector එකම මිනී කනත්තක් කරලා විතරයි. Health sector එකේ ඕනෑම කන්ඩායමක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන්, දොස්තර කෙනෙක් නොවන , උද්දචච නොවන කෙනෙක් පත්කරන්න. නැතිනම් සර් fail තමා!

  2. වැඩ බැරි සජියා says:

    වැඩ බැරි එවුන් සනසන්න මහජන මුදල්? කමක් නෑ මී හරක්නෙ චන්ද දීලා ඕකුන් පත් කලේ

  3. rew says:

    wada bari tarzan tamai mulinma ain karanna one…apu dawase idan ratata kadath ne..lankawa bankoloth karala thamayi mu passa balanne

  4. මාලක says:

    කවුරු මාරැ කරගත්තත් කමක් නෑ විමල්, ගම්මන්පිල දෙන්නට අත තියනව එහෙම නෙවෙයි ඒම උනොත් අපි පාරට බහින්න ලෑස්තියි

  5. ගිජුලිහිණි සංදේශය says:

    දනා නොම දන්නේ – රට කෙරුම නව පන්නේ
    උනා සළු දෙන්නේ – තවෙකෙකු පැළඳ ගන්නේ
    විනාසෙට යන්නේ – රටමය බොලන්නේ
    ගොනා වණ ගින්නේ – කපුටා මස් ගින්නේ

Main News