කැබිනට් වෙනසට විරුද්දව එජපය කදවුරු බදිති..
May 25, 2017 at 11:20 am | lanka C news
පසුගියදා සිදු කරන ලද කැබිනට් සංශොධනයෙන් එක්සත් ජාතික පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි එම පක්ෂ පසුපෙල මන්ත්‍රීන් චෝදනා කරති.
එම සංශෝධනයෙන් එජාපයේ ගැටළු කිසිත් විසදා නැතත් ශ්‍රීලනිප ඇමතිවරුනට නව අමාත්‍යංශ ස්ථාපිත කර දී ඇති බවටත් ඔවුන් පෙන්වා දෙති.
උඩරට සංවර්ධන, සබරගමු සංවර්ධන හා මහවැලි රාජ්‍ය ඇමති ධුර ශ්‍රීලනිපයට වැඩිපුර එක් කර ඇතැයිද පවසන මෙම පසු පෙල මන්ත්‍රි පිරිස මේ සම්බන්දයෙන් ඉදිරියේදී අගමැතිවරයා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙයි.