පිපිරුම එලියට පනී.. රවි කරුණානායක එලිපිට අමතයි.. ජනපති-අගමැති විහිළුකාරයන් බව කියයි..

February 26, 2018 at 10:00 am | lanka C news
පිපිරුම එලියට පනී.. රවි කරුණානායක එලිපිට අමතයි.. ජනපති-අගමැති විහිළුකාරයන් බව කියයි..

ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද කැබිනට් සංශෝධනය විහිළුවක් යයි හිටපු ඇමති, එජාප එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

මෙම කැබිනට් සංශොා්ධනය නොකරම සිටියේ නම් මීට වඩා හොද යයිද මේ කර ඇත්තේ විහිළුවක් යයිද ඔහු පෙන්වා දෙයි.

සිදු කර ඇත්තේ ඇස්බැන්දුමක් යයිද පවසන ඔහු කරන දේ හරියට කල යුතු යයිද සදහන් කරයි.

මැදකොළඹ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

තමනට ඇමති ධුරයක් දෙන දිනය දන්වා ඇති බවද ඔහු එහිදී කීය.

මෙම ඇමති මණ්ඩල සංශෝධනය සිදු කරන ලද්දේ අගමැතිවරයාගේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසිනි.

12 views

12 Comments to “පිපිරුම එලියට පනී.. රවි කරුණානායක එලිපිට අමතයි.. ජනපති-අගමැති විහිළුකාරයන් බව කියයි..”

  1. mike says:

    get ready to go to jail, instead of dreaming to become a minister, bloody thief. the public will love to see you are wearing the jumper, because you looted their tax money in the day light.

  2. Karu Jayasuriya says:

    හොරාටත් නියම අවස්ථාව වෙනත් රගපැමකට. හොර වීරයෙකුගේ චරිතය රගපාන්න වගේ යන්නේ.

  3. මනෝජ් සේරමි says:

    මෙයාටත් දේශපාලන ආයුෂ තියෙන්නෙ ලබන මහා මැතිවරණය එනතෙක් පමණයි.ලබන පාර UNP යෙන් නොමිනේෂන් දෙයිද කියලවත් ෂුවර් නැහැ. දුන්නත් ජන්දෙන් නමි ගෙදරම තමයි. මනාප ලැබෙන්නෙ නැහැ.ජාතික ලැයිස්තුවට නමි කොහොමත් නම ඇතුලත් කරන්නෙ නැහැනෙ.වෙනත් පක්ෂයකට ගන්නෙත් නැහැ.සජිත් පේමදාස කැමතිත් නැහැ.නවින් දිසානායක කැමතිත් නැහැ.රනිල්ටත් හිසරදයක්. මැතිවරණය එනකං ඔහොම ඉමු.

  4. බන්ඩා says:

    දැන් දසක කීයක් රනිල් පක්ෂ නායකද? ඒ දීර්ග කාලය තුල එජාපයට පරාජයන් කීයක් අත් උනාද? එජාපය වෙනුවෙන් පිටස්තරයන් ජනාධිපති අපේක්ෂක කොරල රනිල් චන්ද කීයක් මග හැරියද? අන්තිමට සිරිසේන දිනවල මේ කොරගන තියන වින්නැහිය ගැන අපේ ගම් වල කැපුවත් කොල උන්ට මේ දවස් වල උෟරැ ජුවල්. ඉතින් ඔය රවියල රංගෙල වසන්තල මොන කැඩිච්ච කතා කිව්වත් රනිල් මැරෙන්නෙත් පක්ෂ නායක හැටියට බව මට නම් විශ්වාසය්.
    මට ප්‍රශ්ණයක් තියනවා. අැත්තටම එජාපය රනිල් අල්ලගෙනද රනිල් එජාපය අල්ලගෙනද?

  5. ගෙදර පල says:

    ලැජ්ජා නැද්ද යකෝ නායකත්වය විවේචනය කරලා තවත් ඉන්න .. UNP එකට ලැජ්ජා නැද්ද යකෝ මූව තියාගන්න… උපනායක ගස් ගෙම්බ

    • FREE says:

      ඕක අහපං මචං උඹලගෙ පිංගුත්තර නායක වික්කමසිංහගෙන්.කරුංකය ගෙදර යැව්වොත් වික්කමසිංහ විතරක් නෙමේ එයාගෙ මහ බැංකු ෆුට් නෝට් කල්ලියත් සුනේ සුන්.
      ගෙදර ගියොත් අඹු නසී,
      මග සිටියොත් තෝ නසී,
      කරුංකය කට ඇරියොත්,
      අලි පට්ටියම නසී,,,,

    • ගන්ජ බන්ඩා says:

      වසන්ත සේනානායකල වගේ කොලු mp ලත් unp නායකත්වයට දෙකොනෙන් හිනා වෙන කාලෙ යකෝ මේක. රනිල කපුට්ස්ද?

  6. කොටහේනෙ ටියුඩර් පෙරේරා says:

    රවි කරැණානායක UNP යට වැලදුන පිලිකාවක්. වැදගත් දේශපාලන පක්ෂයක් වන එජාපයට මොහුගෙන් සිදුවී ඇත්තේ විශාල හානියක්. මොහු 1994 චන්ද්‍රිකා, මහින්දල සමග හවු⁣ල්වෙලා UNP ය පරාජය කරන්න කටයුතු කළ කෙනෙක්. UNP යට සෙටිවෙලා සජිත් පේමදාසලටත් කපාගෙන රටෙි නායකය වෙන්න හීන මවාගෙන කිචවෙලා ගියා. අනේ අපිට මහා මැතිවරණයක් දෙන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මොහු ගෙදර අරිනවා සිකුරැයි.

  7. siraa says:

    Kamba horaa… Drama…

  8. Kings says:

    තොපි ඔක්කොම විහිළු කාරයො තමයි. අපි මේ කාලකන්නින්ගෙ රිලා නැ‍ටුම් බල බල ඉන්නව.

  9. virara says:

    යකූ මු ඉන්න ඕනේ welikada නේ තව කියවන්න එනවා, හොරා…

  10. David Milli-banda says:

    Currying favour with the opposition…………….. to avoid Jumpers.

    In 2010, Fonny swallowed Ramil’s rope got his self respect destroyed….. and in 2018 Ravi has swallowed.

    Poddak hitu Ravi…. You have to account to the Court Raj Rajaratnam’s money received into your account. Case is not over. It was only a discharge. It can be filed again.

Main News