කැබිනට් වෙනසින් මණ්ඩලේ කචල්.. අගමැති-ජනපති හදිසි හමුවක්.. අගමැති එජාප ඇමතිවරු තවත් හමුවක්..

May 21, 2017 at 8:17 pm | lanka C news
කැබිනට් වෙනසින් මණ්ඩලේ කචල්.. අගමැති-ජනපති හදිසි හමුවක්.. අගමැති එජාප ඇමතිවරු තවත් හමුවක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්චාවක් පැවැත්වෙමින් තිබේ.

හෙට දිනයේ සිදු කිරීමට නියමිත බව පැවසෙන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්චාව සිදු වනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර එජාපයේ සියළු කැබිනට් ඇමතිවරැුන්ද අගමැතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් අද රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතය.

63 views

9 Comments to “කැබිනට් වෙනසින් මණ්ඩලේ කචල්.. අගමැති-ජනපති හදිසි හමුවක්.. අගමැති එජාප ඇමතිවරු තවත් හමුවක්..”

  1. Bandaa Raalahamy says:

    ආප්ප කමුද? බැදුම් කාරයක් බොමුද? රට විකුනලා අපි හැදෙමුද?සාකච්චා කිරීමට නියමිතය.

    • කර්තේලිස්  ආතා says:

      ඕං මං නොකීවයි කියන්න එපා. මුං ඇමැතිකං මාරු කොරාගත්තට පස්සෙ කරන පලවෙනි රාජකාරිය තමා අවුරුදු 1 1/2 කට කලින් ගෙනා වාහන හොඳනෑය කියාල කෝටි දහ දොලොස් දාහක සුපිරි සුරසැප වාහන ගෙන්වා ගැනීම.

  2. perpetual niyojitha says:

    Raigamayaa and Gampolayas old business gathering.

    • asaranaya says:

      කොහෝමද ඔය පැත්තේ? හරි වැස්ස!
      අපේ පැත්තේ හරි ගිරිශ්මෙ!

  3. kamalsirikuruwita says:

    කාඩ් කුට්ටම කොහොම අනුවත් එකයි ! මල විකාර .අපි මේ එදා වේල හරි කර ගන්නේ කොහොමද ? දරුවන්ගේ උවමනා එපාකම් ටික ගැන බලන්නේ කොහොමද කියල ලතවෙනවා. මුන් මෙහෙ ලොකුම ප්‍රශ්නේ සයිටම් කියල අපිව අන්දනවා . අනිත් පැත්තෙන් ආණ්ඩුවත් කැබිනට් එක හෝදනවා කියල අපිව අන්දනවා . අසරණ අපි මොනා කරන්නද බ්‍රෝ !

  4. රාහුල කොලුවා says:

    හවුලේ පවුල් කෑවම හම්බ වෙන දරුවගේ නියම පියා කවුදැයි කාට නම් කිව හැකිද…? පැරණි ක්‍රමේට හවුලේ පවුල් කන්න ගිහින් පේනව නේද ඇනගෙන තියෙන ඇන ගැනිල්ල…? මේකෙන් වෙන්නේ රට ආරඡික වීම හැර වෙන මොනවද..?

  5. පාචනේ says:

    අනේ කුට්ටමටත් කෙලවෙවිද?

  6. KAMAL says:

    ඔය වෙන මුකුත් නොවෙ බෑඩුම්කර කෙස් 1 හන්ගලා චන්ද ටියන 1 කල් යවන තවත් උපාක්‍රමයක්. අර අරාබි නිසොල්වාද කතාව වගෙ 2020 වනතුරු දාන දහන් ගෑට.ජනතාව ටිකක් අරාබි නිසොල්වාඩෙය් කටාව කියවලා බලන්න.
    ජනතාව ටිකක් අරාබි නිසොල්වාජනතාව ටිකක් අරාබි නිසොල්වාඩෙය් කටාව කියවලා බලන්න.
    .
    ජනතාව ටිකක් අරාබි නිසොල්වාඩෙය් කටාව කියවලා බලන්න.
    ජනතාව ටිකක් අරාබි නිසොල්වාඩෙය් කටාව කියවලා බලන්න.

    බෑඩුම්කර කෙස් 1 හන්ගලා චන්ද ටියන 1 කල් යවන තවත් උපාක්‍රමයක්
    බෑඩුම්කර කෙස් 1 හන්ගලා චන්ද ටියන 1 කල් යවන තවත් උපාක්‍රමයක්

Main News