කැබිනට් වෙනසින් ‘හෙනහුරා ගියා’ කියා දකුණේ ඇමති නිවසේ මහ සාදයක්..

May 2, 2018 at 9:20 am | lanka C news
කැබිනට් වෙනසින් ‘හෙනහුරා ගියා’ කියා දකුණේ ඇමති නිවසේ මහ සාදයක්..

ඊයේ දිනයේ සිදුකරන ලද කැබිනට් සංශෝධනයත් සමග තම අමාත්‍යංශයේ කැබිනට් ඇමතිවරයා වෙනස් වීමෙ ප්‍රීතිය සැමරීමට දකුණේ රාජ්‍ය ඇමතිවරයෙක් ඊයේ රාත්‍රියේ තම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්ථා වෙයි.

මෙම සාදය සදහා විශාල මුදලක් වැය කර ඉස්තරම්ම වර්ගයේ මත්පැන් ලබා දි ඇති බවද සදහන්ය.

පසුගිය කාලයේදි මෙම රාජ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මැසිවිලි නගා තිබුනේ තමාට පසුගිය වසර තුනක කාලය තුල තම කැබිනටි ඇමතිවරයා අමාත්‍යංශය තුල වැඩකිරිමට කිසිදු බලතල පැවරීමක් සිදු නොකල බව කියමිනි.

මෙම සාදයට පැමිනි ඇමතිවරයාගේ හිතවතුන්ට ඇමතිවරයා පවසා ඇත්තේ ‘යාන්තමි ඇති.. හෙනහුරා ගියා’ යනුවෙනි.

33 views

5 Comments to “කැබිනට් වෙනසින් ‘හෙනහුරා ගියා’ කියා දකුණේ ඇමති නිවසේ මහ සාදයක්..”

  1. අරලිය සිල්වා says:

    ධීවර රාජය ඇමැතියා වගේ…

  2. Delmal says:

    Is this about Kirikos Amathi

  3. Benjamin says:

    Both scientific and artistic !

  4. janith says:

    Fish Fish !!

  5. අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි.. says:

    අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි..

Main News