කැබිනට් වෙනස කොමඩියක්.. හොදින් හෝ නරකින් වෙනස කරනවා..- එජාප ඇමති ජනපති මැදුරේ දොරකඩ සිට පස් පඩංගුවේ බැණ වදී..[Video]

February 25, 2018 at 1:20 pm | lanka C news
කැබිනට් වෙනස කොමඩියක්.. හොදින් හෝ නරකින් වෙනස කරනවා..- එජාප ඇමති ජනපති මැදුරේ දොරකඩ සිට පස් පඩංගුවේ බැණ වදී..[Video]

මෙවර පැවති කැබිනට් සංශෝධනය ආණ්ඩුව විසින් නිෂ්පාදනය කල කොමඩි නාට්‍යයක් බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

එද පෙන්වන ලද්දේ එම නාට්‍යයේ පළමු කොටස යයිද ඔහු පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව කීය.

‘මේකට ජනතාව හිනාවෙයිද.. අඬයිද.. ගල් ගහයිද මං දන්නෙ නෑ. ජනතාව බලාපොරොත්තු වූ වෙනසක් කොමෙත්ම වෙලා නෑ කියලයි මං හිතන්නෙ. මේ වගේ විහිළු කරල ජනතාව රවට්ටන්න බැරිවෙයි. ඒ වෙනස වෙයි හොදින් හෝ නරකින් කරනවා’ යයිද ඔහු මාධ්‍ය අමතමින් පැවසීය.

6 views

18 Comments to “කැබිනට් වෙනස කොමඩියක්.. හොදින් හෝ නරකින් වෙනස කරනවා..- එජාප ඇමති ජනපති මැදුරේ දොරකඩ සිට පස් පඩංගුවේ බැණ වදී..[Video]”

  1. Horeku agamathi vuda Napunshakyeku Janadipathi vuda rataka meeta vadi deyak balaporoththu viya hakida.

  2. indunil says:

    ruwala ireegiya nawaka hetadawasa…………

Main News