කැබිනට් සංශෝධණය ගැන කියන එක එක කතා ගැන ජනපති කණගාටුවෙන්..

June 2, 2017 at 12:40 pm | lanka C news
කැබිනට් සංශෝධණය ගැන කියන එක එක කතා ගැන ජනපති කණගාටුවෙන්..

කැබිනට් සංශෝධණයක් සිදු කරනු ලැබුවේ තමන් බලයට ගෙන ඒමට මුල් වූ සංවිධානවල හා පොදු ඉල්ලීම මත බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අගමැතිවරයා සමගද සාකච්චා කර සිදු කල කැබිනට් සශෝධනය ගැන ඇතැමුන් එක එක කතා කීම කණගාටුවට කරුණක් යයිද සදහන් කරයි.

කැබිනට් සංශෝධණය ගැන ඇතැමුන් කියන විවිධ කතා ආණ්ඩුවට සුදුසු නැති බවත් තමන් එම කතා ප‍්‍රතික්‍ෂෙප කරන බවත් ජනාදිපතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

29 views
Main News