කැබිනට් සංශෝධනයක්.. අලුත් ඇමතිලා තුනක්..

November 20, 2017 at 6:32 am | lanka C news
කැබිනට් සංශෝධනයක්.. අලුත් ඇමතිලා තුනක්..

ඉතා නුදුරේදීම ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙහිදී පියසේන ගමගේ, ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද යන මන්ත‍්‍රීවරුනට ඇමති ධුර ලබා දෙනු ඇතැයිද සදහන්ය.

12 views

4 Comments to “කැබිනට් සංශෝධනයක්.. අලුත් ඇමතිලා තුනක්..”

  1. PISSU PUSHA says:

    KEPPAYAGE RUBBER CABINETTUWA

  2. Horaa says:

    තව ටිකක් දවසක් යනකොට ආණ්ඩු පක්ෂෙ එක මන්ත්‍රී කෙනෙක්වත් හොයා ගන්ඩ බැරිවෙනව, හොරු ඔක්කොටම ඇමතිකම් හම්බ වෙනවා. 

  3. Upali says:

    ඇමතිකම් හදන්නේ රටේ අවශ්‍යතාවයට නොවේ. ගන්න උන්ට පදවි අවශ්‍ය නිසා. දෙන උන්ට ගන්න උන්ගෙ චන්දය අවශ්‍ය නිසා. දන් ඉතින් මේ අයගෙ සහ පිරිවර සෙනාවන්ගෙ වියදම් අපෙ බදු මුදලින් ගෙවමු.

  4. Some says:

    Kawadda thiyenne oka?