කැබිනට් සංශෝධනයක්.. අලුත් ඇමතිලා තුනක්..
November 20, 2017 at 6:32 am | lanka C news
ඉතා නුදුරේදීම ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙහිදී පියසේන ගමගේ, ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද යන මන්ත්රීවරුනට ඇමති ධුර ලබා දෙනු ඇතැයිද සදහන්ය.
KEPPAYAGE RUBBER CABINETTUWA
තව ටිකක් දවසක් යනකොට ආණ්ඩු පක්ෂෙ එක මන්ත්‍රී කෙනෙක්වත් හොයා ගන්ඩ බැරිවෙනව, හොරු ඔක්කොටම ඇමතිකම් හම්බ වෙනවා.
ඇමතිකම් හදන්නේ රටේ අවශ්‍යතාවයට නොවේ. ගන්න උන්ට පදවි අවශ්‍ය නිසා. දෙන උන්ට ගන්න උන්ගෙ චන්දය අවශ්‍ය නිසා. දන් ඉතින් මේ අයගෙ සහ පිරිවර සෙනාවන්ගෙ වියදම් අපෙ බදු මුදලින් ගෙවමු.
Kawadda thiyenne oka?